ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ 5800ක් ස්ථිර කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි දින කිහිපය තුල ගන්නා බව රන්ජිත් සියබලපිටිය විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමතිවරයා කෑගල්ලේ පැවති උත්සවයකට සහබාගි වෙමින් සදහන් කර සිටියා. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස්මත මේ සදහා අදාල මුලික ක්‍රියාමාර්ග විදුලිබල අමාත්‍යංශය මගින් ආරම්බ කර ඇතිබව Colombo Today වෙත වාර්තාවෙනවා.