Colombo Today Local Newsextremism & terrorism activities

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේදී මන්ද මානසික තරුණයෙකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය නොවැම්බර් 1 වනදා වන අතර මුස්ලිම් ජාතිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට මෙම මන්ද මානසික තරුණයා අලාභහානි කර තිබෙනවා. එයින් ප්‍රකෝපයට පත් මුස්ලිම් ජාතිකයන් විශාල ප්‍රමාණයක් එක්ව පොලු මුගුරු රැගෙන පැමිණ මන්ද මානසික තරුණයා අල්ලාගෙන දැඩි ලෙස පහර දී තිබෙනවා.

Related posts

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday

විදේශ කටයුතු ඇමති පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට එක්වෙයි.

Admin

විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි – මානව හිමිකම් කොමිසම

colombotoday

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday