Colombo Today Local News

කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් 14 දෙනා මෙන්න. සුප්‍රසිද්ධ හාජ්ජියාර් එබ්‍රහිමුත් ඒ අතර

ඊයේ සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපිට මුස්ලිම් ජාතිකයන් 14 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර සුප්‍රසිද්ධ හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් සිටින අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සමීපතමයෙක් බවට වාර්තා වෙනවා. කුළුබඩු අපනයනය සිදුකරන ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් ඊයේ පිපිරීම් සිදුවූ දෙමටගොඩ නිවසේ හිමිකරුයි.

කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සම්පුර්ණ නාම ලේකනය

1 යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්
2 ඉජාස් අහමඩ් ඉබ්‍රහිම්

3 මොහොමඩ් යූසුෆ් ඇෆ්ලාල් අහමඩ්
4 මොහොමඩ් සුල්කරනි
5 මොහොමඩ් හනීෆා සිද්ධි මර්ලියා
6 අබ්දුල් මජීඩ් ෆාතිමා
7 ෆාතිමා ඉබාදා
ඉබ්‍රහිම්
8 අබ්දුල්ලා අහමඩ්
9 ෆසාල් මොහොමඩ්
10 මොහොමඩ් සෆ්රි
11 කනීජා ජුනයිඩ්
12 රුස්ඩා ඉක්බාල්
13 ඉලුමනි නිරෝෂා
14 මොහොමඩ් ඉල්හාම්

Related posts

ජංගම දුරකථන මිල යළි ඉහළට…

colombotoday

හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයි

colombotoday

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය – මුසම්මිල්

colombotoday

නාගස්වත්තේ වරෙන්තුකරුවකු අල්ලන්න ගිය කොස්තාපල්වරයකුට පිහිපහරක්

colombotoday

ඇමරිකාවේ මහ යුධ නැවක් අනිද්දා ලංකාවට

colombotoday

“රාජපක්ෂලා මොන හොරුද?.. අපි දැන් ඉන්නෙ නියම හොරු එක්ක” – නිමල්ගේ සිරිපාල ද සිල්වා

colombotoday