Colombo Today Local News

නාගස්වත්තේ වරෙන්තුකරුවකු අල්ලන්න ගිය කොස්තාපල්වරයකුට පිහිපහරක්

කිරුලපන නාගස්වත්තේ දී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය කිරුළපන පොලීසියේ කණ්ඩායමකට එම වරෙන්තුකරුවකු එල්ල කළ පිහි පහරකින් එක් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු ගොස් ඇති අතර එක් කොස්තාපල්වරයකු මෙලෙස තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් පසු පළා ගිය සැකකරු ද පසුව පොලිස් නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

කූබිච්චන්කුලමේ වැවේ මසුන් මැරෙයි

Admin

බස්නාහිර පළාතේ පැය 24ක් තුළ සිදු කල විශේෂ මෙහෙයුම

colombotoday

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

ප්‍රදේශ 14කට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

colombotoday