World ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…Admin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ඉතාලියේ මිලාන් නගරයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 81 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Casa... Read more
World සකර්බර්ග් ගේ Threads එළිදකීAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 මෙටා සමාගම මගින් දියත් කළ නවතම සමාජ මාධ්‍ය මෙවලම වන Threads අද (06)දින එළිදැක්විණි. එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසන්නේ, පළමු පැය හතර තුළ ග්‍රාහකයින්... Read more
World සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයිAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ. වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර... Read more
World දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුටAdmin6 July 20236 July 2023 by Admin6 July 20236 July 20230 දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
World විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වෙයිAdmin5 July 20235 July 2023 by Admin5 July 20235 July 20230 අමෙරිකාවේ විස්කොන්සින් හි විනෝද උද්‍යානයක ක්‍රියාත්මක වෙමින් පැවැති රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හදිසියේ අක්‍රීය වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ඒ අනුව එහි සිරවී... Read more
World මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයිAdmin4 July 20234 July 2023 by Admin4 July 20234 July 20230 මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් තම ජනතාවට වාසනාව ගෙනෙන බවට විශ්වාස කෙරෙන සම්ප්‍රදායික උත්සවයකදී කිඹුලියක සමග විවාහ වී තිබේ. ඒ, දකුණු මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයේදීය. වික්ටර් හියුගෝ සෝසා නැමති... Read more
World යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයිAdmin4 July 20234 July 2023 by Admin4 July 20234 July 20230 යුක්‍රේනය මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. ඒ හේතුවෙන් මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ඇති... Read more
World ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයිAdmin4 July 20234 July 2023 by Admin4 July 20234 July 20230 තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කර තිබේ. එම සංවිධානය විසින් වාචික නියෝගයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා... Read more
World එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයිAdmin30 June 202330 June 2023 by Admin30 June 202330 June 20230 Alef Aeronautics ගේ පියාසර කරන මෝටර් රථයට ඇමරිකානු රජයෙන් නීතිමය අනුමැතිය ලබා දී තිබේ. ගුවන් සේවා නීති සමාගමක් වන Aero Law Center ආයතනයට අනුව, එක්සත්... Read more
World තරුණයෙකු ඝාතනය කර ප්‍රංශය ඇවිළු පොලිස් නිලධාරියා අත්අඩංගුවට..Admin30 June 202330 June 2023 by Admin30 June 202330 June 20230 ප්‍රංශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශයේ නගර රැසක විරෝධතා පවතින අතරතුරයි. විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ප්‍රංශයේ... Read more