Category : World

World

ඉන්දියාව “චන්ද්‍රයාන් – 3” සඳ ට යවයි

Admin
සාර්ථක මෙහෙයුමකින් පසු “චන්ද්‍රයාන්-3 “අභ්‍යවකාශ යානය අද(14) පස්වරු 2.35 ට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ බව විදෙස් මාධ්‍ය පවසයි. අභ්‍යවකාශ යානය දියත්...
World

ඔස්ට්‍රේලියාවේ පළමුවරට මහ බැංකු අධිපති ධුරයට කාන්තාවක්

Admin
ඔස්ට්‍රේලියානු නව මහ බැංකු අධිපති ලෙස පළමු වරට කාන්තාවක් පත්කර තිබේ. හිටපු මහ බැංකු අධිපතිවරයා ඔස්ට්‍රේලියානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමෙන් අනතුරුව ධුරයෙන් ඉවත්වු අතර එම...
World

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin
ලෝකයේ ප්‍රධානතම සහල් අපනයනකරු වන ඉන්දියාව සහල් අපනයනය සඳහා සීමා පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව, සහල් වර්ග කිහිපයක් අපනයනය කිරීම...
World

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගී ජාත්‍යන්තර රාමුවක් සඳහා චීනය උනන්දු බව Elon Musk පවසයි. පසුගියදා ඔහුගේ චීන සංචාරය අතරතුර චීන නිලධාරීන් හමුවීමෙන් පසුව, චීන රජය කෘතිම...
World

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

Admin
දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩාවෙකු නිවුන් පැටවුන් බිහිකර තිබේ. දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන මෙම පැන්ඩා මව බිහි කර ඇත්තේ, ගැහැණු...
World

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin
කෘත්‍රීම බුද්ධි විප්ලවය තුළින් තම සංවිධානයට අයත් රටවල රැකියා අවස්ථාවලින් 27%ක් පමණ අහිමිවීමේ අවදානමක් පවතින බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය ප්‍රකාශ කරයි....
World

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin
කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු...
World

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

Admin
පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ. එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය...
World

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin
උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර්...
World

ලොව ධනවත්ම යාචකයා

Admin
ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. යාචකයන් ලෙස කටයුතු කරන්නේ දුගීභාවයෙන් මහත්...