World “බාබි” කුවේටයේ තහනම් වෙයිAdmin11 August 202311 August 2023 by Admin11 August 202311 August 20230 ලොව පුරා ජනප්‍රිය වෙමින් ඇති “බාබි” චිත්‍රපටයට ඇතැම් අරාබි කලාපයේ රටවලින් දැඩි විරෝධයක් මතුවෙමින් පවතියි. එය මේ වනවිට කුවේටයේ තහනම් කර ඇති අතර ලෙබනනයේ ද... Read more
World සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුටAdmin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 ඉතාලියට ඔබ්බෙන් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව... Read more
World 10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයිAdmin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියන් කටයුතු කර... Read more
World යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්Admin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 යුක්‍රේනයේ “මිලිටරිකරණය සහ ප්‍රතික්ෂේප කිරීමේ” වැදගත්කම ගැන සඳහන් කරමින් රුසියාව නව ඉතිහාස පෙළපොතක් නිකුත් කර තිබේ. මෙම යුද්ධය රුසියානු ඓතිහාසික මෙහෙයුමේ කොටසක් වන අතර ගැටුම... Read more
World ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්Admin9 August 20239 August 2023 by Admin9 August 20239 August 20230 පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ බලධාරීන් විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්ථාන මැතිවරණ... Read more
World ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…Admin7 August 20237 August 2023 by Admin7 August 20237 August 20230 දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සුළි කුණාටුවක් හේතුවෙන් එහි සංවිධායකයින් නියමිත කාල වකවානුවට පෙර අවසන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මීට පෙර කඳවුරේ... Read more
World චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයිAdmin7 August 20237 August 2023 by Admin7 August 20237 August 20230 පසුගිය සෙනසුරාදා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ ඉන්දීය චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානාව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර ඇත. එම පින්තූර මගින් චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට මැනවින්... Read more
World සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී 30කට වැඩි පිරිසක් අතුරුදන්Admin7 August 20237 August 2023 by Admin7 August 20237 August 20230 සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 30කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි විශ්වාස කෙරෙන බව එරට බලධාරීන්... Read more
World යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාරAdmin7 August 20237 August 2023 by Admin7 August 20237 August 20230 බටහිර යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. එක් රැයක් තුළ රුසියාව විසින් මිසයිල ප්‍රහාර 40ක් පමණ එල්ල කර ඇති බව... Read more
World රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්Admin4 August 20234 August 2023 by Admin4 August 20234 August 20230 යුක්‍රේන හමුදා විසින් මෙහෙයවනු ලබන දුරස්ථ පාලක ඩ්‍රෝන මගින් කළු මුහුද ආශ්‍රිතව ස්ථාපනය කර ඇති නාවික මධ්‍යස්ථානයකට පහරදුන් බව රුසියාව අද (04)දින ප්‍රකාශ කළේය. එම... Read more