ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්colombotoday15 July 2016 by colombotoday15 July 20160 දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 77කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක්... Read more
ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !colombotoday14 July 2016 by colombotoday14 July 20160 රට බේරා ගැනීමට හමුදාපති තුමනි මැදිහත් වන්න, දූෂිත පාලනයට වඩා හමුදා කුමන්ත්‍රණ හොදයි, හමුදා කුමන්ත්‍රණයක් සිදු කරනු! යැයි දැක්වෙන දැවැන්ත බැනර්, කටවුට් ඊයේ පාකිස්ථානය පුරා... Read more
බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතටcolombotoday14 July 2016 by colombotoday14 July 20160 තේරේසා මේ බකිංහැම් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින හමුවීමත් සමග ඇයට රජයක් පිහිටුවීම සඳහා රැජිනගෙන් ඇරයුම් ලැබිණි. හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මීට සුළු වේලාවකට පෙර මහ... Read more
පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !colombotoday13 July 2016 by colombotoday13 July 20160 පීස් ටී.වී. නම් වන ඉස්ලාමීය ආගමික රූපවාහිනී නාලිකාව තහනම් කිරීමට බංග්ලාදේශ රජය සූදානම් වන අතර එයට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා ඩකා අගනුවර අවන්හලකට එල්ලවූ... Read more
ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයිcolombotoday9 July 2016 by colombotoday9 July 20160 ඉරාකයේ, බැග්ඩෑඩ් නුවර ෂියා මුස්ලිම් පල්ලියක් වෙත IS ඉස්ලාම් රාජ්‍යයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා තුවක්කුකරුවන් විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් ජීවිත හානි 35ක් සිදුව තිබේ. සයීඩ්... Read more
බංග්ලාදේයේ පල්ලියක් අසල තවත් ත්‍රස්ත ප්‍රහාරයක්colombotoday7 July 2016 by colombotoday7 July 20160 බංග්ලාදේශයේ ඉද් අල්-ෆිතර් දේවමෙහෙයක් පැවැත්වෙන ස්ථානයක් අසල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බංග්ලාදේශය තුළ මෙසේ ඉද් දේවමෙහෙයක් ඉලක්ක කරමින් සිදුවූ ප්‍රථම... Read more
සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !colombotoday4 July 2016 by colombotoday4 July 20160 සෞදි අරාබියේ, ජෙඩාහ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ජිහාඩ් අන්තවාදියෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද (04දා) අලුයම සෞදි අරාබියේ දෙවැනි විශාලතම... Read more
ISIS ත්‍රස්තයෝ රාමසාන් සමරා බැග්ඩෑඩයට පහරදෙයි.. ජීවිත හානි 80 ඉක්මවයිcolombotoday3 July 2016 by colombotoday3 July 20160 ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් අද (03)පෙරවරුවේ එල්ල කළ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් 80 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. රාමසාන් උපවාස... Read more
බංග්ලාදේශයේ ආපන ශාලාවකට ISIS ප්‍රහාරයක්.. පිරිසක් ප්‍රාණ ඇපයට ගනී.. ලාංකිකයෝ දෙදෙනෙකුත් ඒ අතරcolombotoday2 July 2016 by colombotoday2 July 20160 බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයක ආපන ශාලාවකට ඊයේ රාත්‍රියේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩකා හී... Read more
“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!colombotoday30 June 2016 by colombotoday30 June 20160 තවදුරටත් පක්ෂ නායකත්වයේ රැදී සිටීමට ඔබට කිසිදු අයිතිවාසිකමක් නෑ. එහෙම හිටිය කියල ඒකෙන් රටට වෙන යහපතකුත් නෑ. ඒක නිසා දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ... Read more