ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !
ඇමෙරිකාව විසින් අත්සන් කර තිබූ ට්‍රන්ස්-පැසිෆික් වෙළෙඳ ගිවිසුම (TPP) අවලංගු කරමින්, තමා ජනාධිපතිවරණ ව්‍යාපාරය සමයේ පැවසූ ප්‍රබල පොරොන්දුවක් ඉටුකිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකර ඇත. තම විධායක...