World එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයටAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් අද (12)දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමුවන බව පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුවේ මහලේකම් හුසේන් අල්-ෂෙයික් පවසා තිබේ. පලස්තීන... Read more
World මුළු ලෝකයම අපේ අණට යටයි – හමාස් අණ දෙන නිලධාරියා වීඩියෝවක් නිකුත් කරයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය... Read more
World වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්Admin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාව මත ඇය වසර... Read more
World ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයිAdmin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ... Read more
World මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකටAdmin10 October 202310 October 2023 by Admin10 October 202310 October 20230 මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය. ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට... Read more
World ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජනAdmin10 October 202310 October 2023 by Admin10 October 202310 October 20230 අනතුර ඇඟවීමකින් තොරව පලස්තීන සිවිල් ජනතාව සිටින ප්‍රදේශවලට ඊශ්‍රායලය බෝම්බ හෙලන සෑම අවස්ථාවකදීම, ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවෙකු ඝාතනය කරන බව හමාස් සංවිධානය පවසයි. පසුගිය දා ඊශ්‍රායලයට... Read more
World ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑAdmin10 October 202310 October 2023 by Admin10 October 202310 October 20230 හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සෙබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කෙසේ නමුත්... Read more
World ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්Admin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා... Read more
World ෂාරුක් ඛාන්ට මරණ තර්ජනAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ. ඒ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය... Read more
World ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුටAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 සිරියාවේ හොම්ස් නගරයේ හමුදා ඇකඩමියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පුපුරණ ද්‍රව්‍ය... Read more