World මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකටAdmin10 October 202310 October 2023 by Admin10 October 202310 October 20230 මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය. ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට... Read more
World ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජනAdmin10 October 202310 October 2023 by Admin10 October 202310 October 20230 අනතුර ඇඟවීමකින් තොරව පලස්තීන සිවිල් ජනතාව සිටින ප්‍රදේශවලට ඊශ්‍රායලය බෝම්බ හෙලන සෑම අවස්ථාවකදීම, ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවෙකු ඝාතනය කරන බව හමාස් සංවිධානය පවසයි. පසුගිය දා ඊශ්‍රායලයට... Read more
World ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑAdmin10 October 202310 October 2023 by Admin10 October 202310 October 20230 හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සෙබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කෙසේ නමුත්... Read more
World ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්Admin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා... Read more
World ෂාරුක් ඛාන්ට මරණ තර්ජනAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ. ඒ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය... Read more
World ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුටAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 සිරියාවේ හොම්ස් නගරයේ හමුදා ඇකඩමියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පුපුරණ ද්‍රව්‍ය... Read more
World මෙවර රසායනික විද්‍යාව නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුටAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ප්‍රංශ සම්භවයක් ඇති ඇමෙරිකන්... Read more
World ඉතාලියේ ගුවන් පාලමකින් බසයක් පෙරළී 21කට දිවි අහිමි වෙයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ඉතාලියේ, වැනීස් නුවර දී ගුවන් පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය ඉන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ. එහිදී බස් රථයේ ගින්නක්... Read more
World කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වී තිබේ. මේ සඳහා රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු... Read more
World නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයිAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 නේපාලයේ ප්‍රබල භූ කම්පන මාලාවක් සමග භූ කම්පනවල ප්‍රබලත්වය නවදිල්ලි නුවරට ද දැනී ඇතැයි, වාර්තා වේ. විනාඩි 25 ඇතුළත සිදු වූ භූ කම්පන දෙකේ ප්‍රබලත්වය... Read more