නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයිcolombotoday25 March 2020 by colombotoday25 March 20200 COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. සිවිල් ආරක්ෂක හදිසි අවස්ථා පනත යටතේ සිවිල් ආරක්ෂක අමාත්‍ය... Read more
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයිcolombotoday25 March 2020 by colombotoday25 March 20200 කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ සිදුවූ 10 වැනි මරණය අද උදෑසන වාර්තා විය. තමිල්නාඩුවේ 54 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්වී ඇති අතර ඔහු විදෙස් සංචාරයක නිරත වී ඇති... Read more
චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.colombotoday24 March 2020 by colombotoday24 March 20200 ලොව පුරා ජීවිත 17,000 කට වැඩි ප්‍රමාණයක් දැනට බිලිගෙන ඇති මාරාන්තික COVID-19 වසංගතයට එරෙහිව ලෝකයම දරුණු සටනක නිරතවෙන මොහොතක අද (24) චීනයේ හැන්ටා නැමති වෛරසයක්... Read more
අද මැදියම් රැයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙම ලොක් ඩවුන්colombotoday24 March 2020 by colombotoday24 March 20200 ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. ඒ... Read more
ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයිcolombotoday24 March 2020 by colombotoday24 March 20200 කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඊජිප්තු රජය රට පුරා ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට ඇඳිරි නීතිය පනවා තිබේ. දිනපතා රාත්‍රී 7 සිට පසුදා උදෑසන 6... Read more
කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයිcolombotoday24 March 2020 by colombotoday24 March 20200 කොරෝනා (COVID-19) වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගල සංඛ්‍යාව 17,149 දක්වා ඉහළ ගොස් තිබේ. ඉතාලියෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන අතර, එම සංඛ්‍යාව 6,077කි. චීනයෙන්... Read more
මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙතිcolombotoday24 March 2020 by colombotoday24 March 20200 කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88... Read more
තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයිcolombotoday24 March 2020 by colombotoday24 March 20200 කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මේ අනුව මාර්තු 26 වනදා සිට රටපුරා හදිසි තත්ත්වය බලපැවැත්වෙන බව... Read more
ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනීcolombotoday24 March 2020 by colombotoday24 March 20200 ස්පාඤ්ඤයේ කොවිඩ් -19 මරණ 2,696ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු රෝගීන් 39,673ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ගෙවීගිය පැය 24 තුළ මරණ 514 (23.6%ක වැඩිවීමකි)... Read more
සජිත් ප්‍රේමදාස අනුමත කෙරූ “ක්ලෝරෝක්වින්” ඖෂධය නයිජීරියානුවන්ට විෂ වේ.colombotoday24 March 2020 by colombotoday24 March 20200 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය... Read more