ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතීcolombotoday23 February 2016 by colombotoday23 February 20160 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඊයේ පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර... Read more
එක්නැලිගොඩ වෙනුවෙන් තවත් බුද්ධි නිළධාරියෙක් සිරගෙට.. දැන් 8යිcolombotoday19 February 2016 by colombotoday19 February 20160 මාධ්‍ය වේදියෙකු යැයි හදුන්වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට තවත් යුද හමුදා බුද්ධි අංශ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් හමුදා කදවුරක සිටියදී අපරාධ පරීක්ෂණ ඒකකය... Read more
මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැතිcolombotoday30 January 2016 by colombotoday30 January 20160 “පත්තරවලට පුළුවන්නම් මන්ත්‍රීවරුන් නම් කරන්න ඇයි අපිට මාධ්‍යවේදීන් නම් කරන්න බැරි” යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍යාංශ නිවේදන යටතේ... Read more
අැඹිලිපිටිය පොලීසියේ ජඩ වැඩ CCTVයෙන් එළියට.. ඝාතනයට ASP සම්බන්ධ බවට සාක්ෂි!colombotoday25 January 2016 by colombotoday25 January 20160 ඇඹිලිපිටියේ සාදයකට සහභාගීව සිටි 29 හැවිරිදි එක්දරු පියාගේ ඝාතනයට සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු සම්බන්ධයක් ඇති බව සනාථ කෙරෙන සාක්කි ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. වත්මන්... Read more
තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලාcolombotoday13 January 2016 by colombotoday13 January 20161 පසුගියදා සිදුකෙරුනු පරීක්ෂණයකින් ලංකාවේ වෙළදපොල තුළ බෙදාහැරෙන තේ නිශ්පාදන වර්ග දහයක පරිභෝජනයට අහිතකර වර්ණකාරක අඩංගු බවට අනාවරණය වී තිබෙනවා. මෙම වර්ණකාරක අඩංගු තේ පරිභෝජනය තුළින්... Read more
“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදීcolombotoday11 January 2016 by colombotoday11 January 20160 දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට චෝදනාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිරු මාධ්‍ය ආයනයට සහ එහි හිමිකරුවන්ට... Read more
යාපනය ‘ලංකා’ සිතියමෙන් මැකීයන දිනය ළගයි?colombotoday31 December 2015 by colombotoday31 December 20150 යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදු වනු ඇති බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු හඟවා තිබේ. ඇතැම්... Read more
සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයිcolombotoday23 December 2015 by colombotoday23 December 20150 වෙබ් මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිළධාරීන්ගේ සුවදුක් විමසීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ... Read more
ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයිcolombotoday13 December 2015 by colombotoday13 December 20151 දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විසි දෙනෙකුගෙන් යතු දූත පිරිසක් අද 13 පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව ගියහ. ජනපතිවරයා වතිකානුවේ ද සංචාරය... Read more
බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැcolombotoday11 December 2015 by colombotoday11 December 20151 බුදු දහමට අපහාස කර වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැරීම. එම් වීඩියෝ පටය රට පුරා බෙදා හරිමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කිරීමට මග පැදීම යන කරුණු මත... Read more