තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලාcolombotoday13 January 2016 by colombotoday13 January 20161 පසුගියදා සිදුකෙරුනු පරීක්ෂණයකින් ලංකාවේ වෙළදපොල තුළ බෙදාහැරෙන තේ නිශ්පාදන වර්ග දහයක පරිභෝජනයට අහිතකර වර්ණකාරක අඩංගු බවට අනාවරණය වී තිබෙනවා. මෙම වර්ණකාරක අඩංගු තේ පරිභෝජනය තුළින්... Read more
“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදීcolombotoday11 January 2016 by colombotoday11 January 20160 දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට චෝදනාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිරු මාධ්‍ය ආයනයට සහ එහි හිමිකරුවන්ට... Read more
යාපනය ‘ලංකා’ සිතියමෙන් මැකීයන දිනය ළගයි?colombotoday31 December 2015 by colombotoday31 December 20150 යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදු වනු ඇති බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු හඟවා තිබේ. ඇතැම්... Read more
සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයිcolombotoday23 December 2015 by colombotoday23 December 20150 වෙබ් මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිළධාරීන්ගේ සුවදුක් විමසීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ... Read more
ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයිcolombotoday13 December 2015 by colombotoday13 December 20151 දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විසි දෙනෙකුගෙන් යතු දූත පිරිසක් අද 13 පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව ගියහ. ජනපතිවරයා වතිකානුවේ ද සංචාරය... Read more
බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැcolombotoday11 December 2015 by colombotoday11 December 20151 බුදු දහමට අපහාස කර වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැරීම. එම් වීඩියෝ පටය රට පුරා බෙදා හරිමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කිරීමට මග පැදීම යන කරුණු මත... Read more
හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්colombotoday8 December 2015 by colombotoday8 December 20150 ශ්‍රී ලංකාවේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබදව විමර්ශනය කර අදාල වැරදිකරුවන්ට දඩුවම් දීම සදහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් පිහිටුවීමට නිර්දේශ කර ඇති... Read more
හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදීcolombotoday7 December 2015 by colombotoday7 December 20150 මියගිය කොටි ත්‍රස්ත සාමාජිකයන්ගේ (මහවිරු පවුල්වලට නමින් කොටි සංවිධානය විසින් නම් කළ) පවුල්වලට සහ හිටපු කොටි සාමාජිකයන්ට රජය මගින් ජීවනෝපාය සහනාධාරයක් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර... Read more
හමුදා බුද්ධි නිලධාරීන් හෙට විත්ති කූඩුවට… නිදහස ඉල්ලා විරෝධතා පැවැත්වීම තහනම්!colombotoday6 December 2015 by colombotoday6 December 20150 මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ නමැති අය අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා සම්බන්ධ නඩුව හෙට 07 හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට... Read more
ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?colombotoday6 December 2015 by colombotoday6 December 20150 ඇවන්ගාඩ් සිද්ධිය මුල්කරගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට ගත් සියළු උත්සාහයන් වතුරේ ගොස් ඇති තැන රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් අවසාන... Read more