Colombo Today Local NewsUncategorized කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේAdmin22 March 202422 March 2024 by Admin22 March 202422 March 20240 කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්‍රදේශයේදී දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ... Read more
Colombo Today Local NewsUncategorized වනිඳු ට යලිත් තරග තහනමක්Admin20 March 202420 March 2024 by Admin20 March 202420 March 20240 බංග්ලාදේශය සමග පැවැති එක් දින ක්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩ කිරීමේ වරදට ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක, වනිඳු හසරංගට අන්තර්ජාතික... Read more
Colombo Today Local NewsUncategorized ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්Admin18 March 202418 March 2024 by Admin18 March 202418 March 20240 අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙන්නේ පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස . ඊට... Read more
Uncategorized ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්Admin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 අද (12) ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වී පැමිණි තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් පෙරවරුවේ කොටුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුනි.... Read more
Colombo Today Local NewsUncategorized පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවටAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා ඉන්දියාවට ගොස් තිබේ. ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training... Read more
Colombo Today Local NewsUncategorized නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්Admin11 March 202411 March 2024 by Admin11 March 202411 March 20240 ඊයේ 10 ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව පොලීසිය පැවසයි. මෙම සිදුවීම පිළිබඳ ලද පණිවුඩයක් මත... Read more
Colombo Today Local NewsUncategorized අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේAdmin11 March 202411 March 2024 by Admin11 March 202411 March 20240 26 හැවිරිදි වියේ පසුවන සිසුවෙක් රඹුක්කන, අලගල්ල කන්දෙන් විශ්වවිද්‍යාල සිසුවෙක් ඇද වැටී තිබේ. එහිදී ඔහුව තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.... Read more
Uncategorized කාසියේ වාසිය බංග්ලාදේශයටAdmin9 March 20249 March 2024 by Admin9 March 20249 March 20240 අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් T20 තරගය පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ... Read more
Colombo Today Local NewsUncategorized කිරිපිටි මිල පාලනය සමාගම් අතටAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූයේ ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික... Read more
Colombo Today Local NewsColombo Today Sports NewsUncategorized හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවAdmin4 March 20244 March 2024 by Admin4 March 20244 March 20240 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව තේරීම සඳහා වන නාම යෝජනා ප්‍රකාශයට පත්කර ඇත. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එම නාමයෝජනා අතර එක්සත් අරාබි... Read more