Uncategorized ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය වටලයිAdmin1 October 20241 October 2024 by Admin1 October 20241 October 20240 ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ඝාතනය කර දින කිහිපයකට පසු ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ ගම්මාන වෙත ඉලක්කගත ගොඩබිම් වැටලීම් ආරම්භ කර ඇති බව වාර්තා... Read more
Uncategorized දිලුම් දිලිත් සමඟ එක් වෙයිAdmin26 September 202426 September 2024 by Admin26 September 202426 September 20240 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මීට සුලු මොහොතකට පෙර දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය සමග එක් වී... Read more
Uncategorized රටෙන් පනින රටවැසියන්Admin24 September 202424 September 2024 by Admin24 September 202424 September 20240 ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත්ව සිටින පාකිස්තාන ජාතිකයන් ආගමික වන්දනාකරුවන් ලෙස මැදපෙරදිග රටවලට සංක්‍රමණය වීම වර්ධනය වී ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඕමාන්‘ පුවත් සේවය වාර්තා කළේය.... Read more
Uncategorized 50% කිසිදු අපේක්ෂකයෙකුට නැහැ | දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයිAdmin22 September 202422 September 2024 by Admin22 September 202422 September 20240 2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) දින කැඳවූ... Read more
Uncategorized ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක් මෙවර ඉලක්කය වෝකි ටෝකිAdmin19 September 202419 September 2024 by Admin19 September 202419 September 20240 ලෙබනනයේ නැවත වරක් පිපිරීම් මාලාවක් සිදුව ඇති අතර මෙවර වෝකි ටෝකි ඉලක්ක කරගෙන තිබේ. මේ හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 450 දෙනෙකු තුවාල... Read more
Uncategorized බංගලාදේශ හමුදාවට අධිකරණ බලය ලබා දෙයිAdmin19 September 202419 September 2024 by Admin19 September 202419 September 20240 බංග්ලාදේශ රජය එරට හමුදාවට මහේස්ත්‍රාත් බලය ලබා දී තිබෙනවා. හමුදාවේ කොමිෂන් ලත් නිලධාරීන්ටයි මෙලෙස බලය ලබා දී ඇත්තේ. රට පුරා බලපැවැත්වෙන පරිදි විශේෂ විධායක මහේස්ත්‍රාත්වරයෙකුගේ... Read more
Uncategorized ආදානි බංගලාදේශයේ ලයිට් කපයි රටම අදුරේAdmin18 September 202418 September 2024 by Admin18 September 202418 September 20240 බංගලිදේශය තම රටට සපයන විදුලිය වෙනුවෙන් ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් වන ‘අදානි පවර්’ සහ තවත් ඉන්දීය රජයට අයත් විදුලිබල සමාගම්වලට ඩොලර් බිලියනයකට වඩා ණය වී තිබේ.... Read more
Uncategorized මාලදිවයින දණින් ඇද වැටේ මුලු සංචිත ඩොලර් මිලියන 50යිAdmin18 September 202418 September 2024 by Admin18 September 202418 September 20240 ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ. එරට නව ජනාධිපතිවරයා යටතේ ගත්... Read more
Uncategorized බංගලාදේශයේ හින්දු ආගමික පූජා තහනම්Admin12 September 202412 September 2024 by Admin12 September 202412 September 20240 බංග්ලාදේශයේ සියලු ප්‍රදේශවල හින්දු ජාතිකයන්ගේ දුර්ගා පූජා, ආගමික ගීතිකා සහ සියලු හින්දු ආගමික කටයුතු ඉස්ලාම් දේවස්ථානවල අසාන් (නැමදුමට පැමිණෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් සිදු... Read more
Uncategorized ශාරුක් ඛාන් වසරකට බදු ලෙස ගෙවන මුදල මෙන්නAdmin11 September 202411 September 2024 by Admin11 September 202411 September 20240 ෂාරුක් ඛාන් 2024 වසරේ වැඩිම බදු ගෙවන ඉන්දීය ජනප්‍රිය පුද්ගලයින් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් තැනට පත් වී තිබේ. 2024 මූල්‍ය වර්ෂයේදී ෂාරුක් පවුම් මිලියන 8.3... Read more