නාවික හමුදාධිපති අගමැති හමුවෙයිcolombotoday15 June 2022 by colombotoday15 June 20220 නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ නාවික හමුදාධිපති අතර සුහද... Read more
රාජකාරිය නීත්‍යානුකූලව සිදු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති කියයිcolombotoday27 May 2022 by colombotoday27 May 20220 ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස රැකවරණය ලබාදෙන බව... Read more
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උසස් වීමක් – නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ.colombotoday26 May 2022 by colombotoday26 May 20220 ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් පසු නිත්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ආරක්ෂක මාණ්ඩලික... Read more
“මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා” – මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන පුතු තැබූ සංවේදී සටහනcolombotoday23 May 2022 by colombotoday23 May 20220 මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන ඔහුගේ පුතු රනිදු අතුකෝරල මුහුණු පොතේ තැබූ සංවේදී සටහන පහතින්… “අදට සති දෙකක්.මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා.සෑහෙන්න අමාරුවෙන් හිත... Read more
පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!colombotoday21 May 2022 by colombotoday21 May 20220 බලශක්ති ඇමති දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් ගනීඉන්ධන බවුසර් වලට ජනතාව විසින් සිදුකරන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා... Read more
රනිල් අද හවස ගංගාරාමේදී දිවුරුම් දෙයිcolombotoday12 May 2022 by colombotoday12 May 20220 රනිල් වික්‍රමසිංහ මහතා අද(12) පස්වරුවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී නව අගමැතිවරයාගේ දිවුරුම් දීම සිදු කෙරෙන බවද වැඩි දුරටත්... Read more
ජෝනීගේ ගෙදර ගෑස් ගබඩාවක්colombotoday11 May 2022 by colombotoday11 May 20220 කුරුණෑගල ප්‍රදේශයේ දී ජනතාව ගිනි තබා විනාශ කළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ... Read more
ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළා දකිනවා – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියcolombotoday10 May 2022 by colombotoday10 May 20220 දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ උග්‍රවන වන ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළා දකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්... Read more
ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්colombotoday7 May 2022 by colombotoday7 May 20220 මේ වන විට රට තුළ පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. දෛනිකව සාමාන්‍යයෙන් ඔක්ටේන්... Read more
“බලය ඇති විට ජනතා සහය නොපතා, බලය නැති විට ජනතා සහය පැතීම නොකර අර්බුදය ජය ගැනීමට කටයුතු කරන්න.” – ශ්‍රී පාදස්ථානාධිපති හිමිcolombotoday3 May 2022 by colombotoday3 May 20220 විපතට පත් වි ඇති රට මුදා ගැනිමට ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් රටේ සමස්ත ජනතාවත් එකට එකතු වි කටයුතු කල යුතු බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්... Read more