කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක් කුඩු විකුනලා
දාහත්වරක් ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරමේ නිරත වූ පකිස්‌තානු ජාතිකයකු රුපියල් කෝටියක් වටිනා හෙරොයින් තොගයක් සමගින් නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට...