රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටිcolombotoday18 April 2020 by colombotoday18 April 20200 පැතිරී යන කොරෝනා වසංගතයත් සමග ඇදිරි නීතිය පැනවූ දා සිට දින 25කට ආසන්න කාලයක් කිසිදු හවු හරනක් නැතිව කොළඹ ගුණසිංහ පුර බස් නැවතුම් පොලේ සිරවී සිටි... Read more
IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝcolombotoday17 April 2020 by colombotoday17 April 20200 රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාව හා තරුණ සංසදය විසින් සංවිධානය කරන ලද සංගීත වැඩසටහනක් කොළඹ ජාතික රෝහලේ තෙවන වෛද්‍ය වාට්ටු සංකීර්ණයේදී සහ IDH... Read more
පාස්කු ප‍්‍රහාරයට සැකපිට බදුර්දින්ගේ නීතිඥ්ඥයා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවටcolombotoday15 April 2020 by colombotoday15 April 20200 පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නීතිඥ්ඥවරයා වන හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ... Read more
ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.colombotoday15 April 2020 by colombotoday15 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වීමේ අවස්ථාවක් තායිලන්තයෙන් වාර්තා වේ. මෙ පුවතත් සමග මෘත ශරීරාගාර හා අවමංගල්‍ය කටයුතු... Read more
රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයිcolombotoday14 April 2020 by colombotoday14 April 20200 ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ඔවුන් වෙත ලැබිණ. ජනපති ලේකම්... Read more
පුත්තලමෙ තබ්ලික් ජමාත් ආසාධිතයා තොරතුරු නොදෙයි. ඇසුරු කළ පිරිස් පලා යයි. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක්colombotoday9 April 2020 by colombotoday9 April 20200 පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක්... Read more
අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායිcolombotoday8 April 2020 by colombotoday8 April 20200 කොරෝනා වැළදීමෙන් අද (8)මියගිය පුද්ගලයා 48 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි උම්රිඩ් නැමැත්තා වන බව වාර්තා වනවා. එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණ සිය... Read more
හකීම්,අලි ෂබ්රි ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් සමග තවුහිද් ජමාත් භූමිදානය ඉල්ලා එක පෙලටcolombotoday7 April 2020 by colombotoday7 April 20200 මුලධර්මවාදී ඉස්ලාම් සංවිධානයක් වන ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සහ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් නැමති පුද්ගලයා විසින් කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම්... Read more
අප්‍රේල් 20 වනදා තෙක් වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් – දැඩි අවධානයෙන් සිටින්නcolombotoday7 April 2020 by colombotoday7 April 20200 අප්‍රේල් 20 වනදා තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.... Read more
BREAKING : නවතම ඇඳිරිනීති නිවේදනයcolombotoday6 April 2020 by colombotoday6 April 20200 ඇඳිරිනීතිය පිළිබඳව නියමයන් ඇතුලත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල මාධ්‍ය නිවේදනය…... Read more