Colombo Today Local Newsextremism & terrorism activitiesTop Stories

පාස්කු ප‍්‍රහාරයට සැකපිට බදුර්දින්ගේ නීතිඥ්ඥයා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නීතිඥ්ඥවරයා වන හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප‍්‍රදේශයේදී බවද එම නිලධාරීයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (14) පුත්තලම ප‍්‍රදේශයෙනි.

මේ වන විට මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප‍්‍රශ්න කිරිම් සිදුකරනු ලබන බවද සදහන් වෙයි.

Related posts

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්

colombotoday

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

පැය දෙකක මෙහෙයුමක්, 401 දෙනෙක් අත්අඩංගුවේ.. හෙරොයින් ග්‍රෑම් 65ක් අල්ලයි

colombotoday

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin