අලි සබ්‍රිට පාදඩකම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔහු බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු. සබ්‍රි ගේ හෙළුව එළිකරනවා. මැඩිල්ලේ හිමි
ප්‍රකාශ නිකුත් කරමින් අලි සබ්‍රි බබා වගේ මොකුත් නොදන්නා ගානට හැසිරින බව බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි අද (14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර...