අයවැයේදී ආණ්ඩුව පෙරලීම – විකල්ප අයවැයක් සැදීම PB ජයසුන්දරට පවරලා !colombotoday7 October 2018 by colombotoday7 October 20180 මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා මේදිනවල 2019 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් කෙටුම්පත් කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් ‘නිව්ස් ටියුබ්’... Read more
මැරෙන්න මොහොතකට පෙර හෝ ඥානසාර හිමිට කල අසාධාරණයට විපාක ලැබෙයි – දියසෙන්පුර විමල හිමිcolombotoday3 October 2018 by colombotoday3 October 20180 ඥානසාර හිමි කියන චරිතය සමාජගත වෙන්නේ මේ රටේ මහනායක ස්වාමීන් වහන්සේලා සහ පාලකයන් තම වගකීම ඉටු නොකිරීම නිසා බව දියසෙන්පුර විමල හිමි සඳහන් කර සිටිනවා.... Read more
TID නාලක සිල්වාට තවත් බරපතල චෝදනාවක් : අත්අඩංගුවට ගැනීමට යයි !colombotoday30 September 2018 by colombotoday30 September 20180 ත්‍රස්ත විමර්ෂණ ඒකකය (TID ) විසින් අත්අඩංගුවට ගත් ස්නයිෆර් අවියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව TID ප්‍රධානියා ලෙස කටයුතු කල නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා... Read more
ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Videocolombotoday27 September 2018 by colombotoday27 September 20180 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (27) යලි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා. වකුගඩු... Read more
මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයිcolombotoday26 September 2018 by colombotoday26 September 20180 ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයද ඝාතනය කිරීමට සැලසුමක් ඇති බැව් ජනාධිපති... Read more
ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්… ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට වතුර උගුරක් නොදෙයි…colombotoday25 September 2018 by colombotoday25 September 20180 ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ජිනීවාහි එල්.ටී.ටී.ඊ.හිතවාදීන්ට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකීය සංසදය අද(24) අනාවරණ... Read more
මෛත්‍රී මියගියොත් ජනපති පුටුවට රනිල්… ඝාතන කුමන්ත්‍රණය කාගේදැයි එස්.බී. කියයි… ජනපතිගේ ආරක්ෂාව තර කරයි…colombotoday21 September 2018 by colombotoday21 September 20180 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු... Read more
20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?colombotoday18 September 2018 by colombotoday18 September 20180 20 වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායක කරූ ජයසූරිය මහතාට ඊයේ (17) බාර දී ඇත. කෙසේ වෙතත් නව ආණ්ඩුක්‍රම විවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත... Read more
කිළිනොච්චියේ ඉපැරණි නටඹුන් ස්ථානයක් ඩෝසර් කරයි… ඩෝසර් කරන හැටි බලන්න TNA මන්ත්‍රීත් එයි…colombotoday17 September 2018 by colombotoday17 September 20180 කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16දා) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට... Read more
“අරගලය…. ඔව් ජාතිය වෙනුවෙන් මා කරනා අරගලය නතර කළ හැක්කේ, මා එල්ලා මැරීමෙන් පමණය….” ඥානසාර හිමිcolombotoday16 September 2018 by colombotoday16 September 20180 නිදහසින් පසු ගෙවුණු වසර හැත්තෑව තුළ පක්ෂ දේශපාලනය විසින් සිංහලත්වය මරා දමා, සිය පාක්ෂික අතකොළුවක් ලෙස සිංහලයන් ගොනු කිරීමට පටන් ගත්තේය. ඒ ආකාරයට දේශපාලන නායකයන්ගේ... Read more