Colombo Today Local NewsTop Stories හිටපු ඇමති දයා ගමගේගේ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ!Admin14 June 202514 June 2025 by Admin14 June 202514 June 20250 හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බවට කියන ව්‍යාපාරික ආයතන තුනක් වෙන්දේසියට නියමව තිබේ. මෙම වෙන්දේසිය කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝජ්‍ය පිස්කල්වරයා විසින් පුවත්පත් ඔස්සේ... Read more
Colombo Today Local NewsTop Stories දින 25ක කාලයක් සඳහා නොරොච්චෝලේ වසා දමයිAdmin14 June 202514 June 2025 by Admin14 June 202514 June 20250 නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන ඒකකයේ නඩත්තු කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීම හේතුවෙන් ඒකකය විසන්ධි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටී.... Read more
Colombo Today Local NewsTop Stories ලංකා ගුරු සංගමයේ සභාපතිටත් ආණ්ඩුව ෂොට් එක දෙයි!Admin14 June 202514 June 2025 by Admin14 June 202514 June 20250 ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැටුප්ද නවතාලමින් වැඩ තහනම් කර තිබේ. මෙම තීන්දුව ලබා දී ඇත්තේ, ඔහු වෘත්තීය සමිති ප්‍රධානියකු බැවින් ගුරු සේවයෙන් නිදහස්... Read more
Colombo Today Local NewsTop Stories යුද හමුදාවේ සිටි පිරිස පොලිස් සේවයට බඳවා ගැනීමේ සැලැසුමAdmin9 June 20259 June 2025 by Admin9 June 20259 June 20250 මහජන ආරක්ෂක අමාත්‍යාංශය, වයස අවුරුදු 45ට අඩු, යුද හමුදාවේ සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ 10,000ක් පමණ පුද්ගලයින් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇත. එම පිරිස... Read more
Colombo Today Local NewsTop StoriesWorld ඉන්දු-ලංකා ගිවිසුම් 07 ප්‍රසිද්ධ කිරීම ඉන්දීය එකඟතාවකට මතCharith Sankalpana9 June 20259 June 2025 by Charith Sankalpana9 June 20259 June 20250 රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම් 07 ක්, ඉන්දීය රජයේ එකඟතාව ලැබුණු පසු ප්‍රසිද්ධ කිරීමට නියමිතය. මෙම ගිවිසුම් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂාව, සහ සෞඛ්‍ය... Read more
Colombo Today Local NewsTop Stories අප්‍රේල් මාසයේ මාධ්‍ය නිදහසට බාධා වූ සිදුවීම් 27ක් වාර්තා වෙයිAdmin9 June 20259 June 2025 by Admin9 June 20259 June 20250 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද වාර්තාවක් අනුව, 2023 අප්‍රේල් මාසයේ මාධ්‍ය නිදහසට බාධා වූ සිදුවීම් 27ක් වාර්තා වී ඇත. ආරක්ෂාව, නීතිමය කොන්දේසි, සහ... Read more
Colombo Today Local NewsTop Stories ගුවන්තොටුපොළේදී විදේශීය සිගරට් කූරු සමඟ සැකකරු අත්අඩංගුවටCharith Sankalpana9 June 20259 June 2025 by Charith Sankalpana9 June 20259 June 20250 කටුනායක ගුවන්තොටුපොළේදී විදේශීයව නිෂ්පාදිත සිගරට් කූරු 7,600ක් රටට ආනයනයට උත්සාහ කළ 20 හැවිරිදි ඇලබඩගම පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන්... Read more
Colombo Today Local NewsTop Stories දේශපාලන කටයුතුවලින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරයෙකු අත්හිටුවයිAdmin9 June 20259 June 2025 by Admin9 June 20259 June 20250 වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළේ රාජ්‍ය නිලධාරීන්ගේ නීතිරීති උල්ලංඝනය කරමින් බවට චෝදනා එල්ල වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ... Read more
Colombo Today Local NewsTop Stories බදු වංචාවක් සම්බන්ධයෙන් කුෂානි නානයක්කාර අත්අඩංගුවටAdmin9 June 20259 June 2025 by Admin9 June 20259 June 20250 හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේශ් ගන්කන්ද මහතාගේ බිරිඳ වන කුෂානි නානයක්කාර මහත්මිය පෙරේදා (07) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය 2020 වසරේ... Read more
Colombo Today Local NewsTop Stories තරුණ සේවා සභාවේ විගණන වාර්තාවෙන් රු. කෝටි 3කට වැඩි වියදම් අක්‍රමිකතා අනාවරණය වෙයිAdmin9 June 20259 June 2025 by Admin9 June 20259 June 20250 2024 ජනාධිපතිවරණය පෙර කාලයේදී ජාතික තරුණ සේවා සභාව විසින් ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැති “ස්මාර්ට් යුත්” ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය සදහා රු. කෝටි 3කට වැඩි මුදලක්... Read more