ගුවන්තොටුපොළේදී විදේශීය සිගරට් කූරු සමඟ සැකකරු අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපොළේදී විදේශීයව නිෂ්පාදිත සිගරට් කූරු 7,600ක් රටට ආනයනයට උත්සාහ කළ 20 හැවිරිදි ඇලබඩගම පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන්...