Category : Colombo Today Sports News
හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්
ජල ගාස්තුව 65%-100% දක්වා ඉහල දැමීම සදහා අනුමැතිය ඉල්ලා ඇමති රවුෆ් හකීම් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඇමති රිෂාඩ් බදියුදීන් විරෝදය දක්වා තිබේ....
අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයයේ නියමයන්ට උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 31 ක ජයක් අත්කරගත්තේය. තරගය සඳහා වාර්ෂාවෙන්...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම
ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ටම භාර දීමට ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (23 වැනිදා) පියවර ගෙන තිබේ. ඒ අනුව...
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…
එක්දින සහ විස්සයි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් සිය ධුරයෙන් ඉවත්වී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීමක් අනුවයි. මේ අතර...
ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය. ඊයේ (17දා) පැවැති...
ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියෝ ආසියානු කිරුළට ළං වෙයි… හොංකාං පරදා අවසාන මහා තරගයට….
සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ අද (8 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී හොං කොං රාජ්‍යය ලකුණු 55 – 46 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම...
ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි සංගම් 52ක් ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 58 වන මහා සභාව සහ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම් 52ක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගෙන් ලිඛිතව...
ඔට්ටු කරුවන්ට පාවා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්. ටෙස්ට් තරගයක් පාවා දෙන්න ලක්ෂ 60යි. විදෙස් මාධ්‍ය හෙළිකරයි
මේ වනවිට ක්‍රිකට් ක්ෂේත්‍රයේම කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් තනතීරූ භාරකරුවෙක් ඉන්දීය බුකි කරුවන්ට අවශ්‍ය පරිදි ප්‍රධාන ක්‍රීඩාංගණයක...