Colombo Today Local NewsColombo Today Sports News

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

ඊයේ (17දා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක දැවැන්ත පරාජයක් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 249ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 158ක් පමණි.

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයකදී ලැබූ දැවැන්තම පසුබෑම ලෙසද මෙය හැදින්වෙයි…

Related posts

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

Admin

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday

සංචාරය නිමකර ජනපති එයි

Admin

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍යය ඇමතිවරු මෙන්න….

colombotoday

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday