Colombo Today Local NewsColombo Today Sports News

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

එක්දින සහ විස්සයි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් සිය ධුරයෙන් ඉවත්වී තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීමක් අනුවයි.

මේ අතර ලබන මාසයේදී එංගලන්ත සමග ආරම්භ වීමට නියමිත ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති බව ද සදහන්.

Related posts

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

අපරික්ෂාකාරී රිය ධාවනය මගින් අනතුරක් සිදු කිරීම. – උමාරියාට ඇප. රියදුරු බලපත්‍රය අධිකරණය භාරයට

colombotoday

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර මිනී වළක් මත ගිනි තියලා

colombotoday

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin