ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනාcolombotoday24 September 2020 by colombotoday24 September 20200 බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක අබු ජයිඩ් කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් එරට ක්‍රිකට් ක්‍රීඩකයින් යොමු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයක දී යි... Read more
2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේcolombotoday19 September 2020 by colombotoday19 September 20200 2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට... Read more
ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්colombotoday17 September 2020 by colombotoday17 September 20200 එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලූ 3ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර... Read more
ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනාcolombotoday10 September 2020 by colombotoday10 September 20200 බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය... Read more
දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා යළිත් ලංකාවෙන් බිහි වෙයිcolombotoday9 September 2020 by colombotoday9 September 20200 දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබේ. ඒ, ජර්මනියේ ඊයේ (08)දින පැවැති ජාත්‍යන්තර මළල කී‍්‍රඩා තරගාවලයකදීයි. එම තරගාවලියේදී මීටර් 100... Read more
ධර්මසේන IPL යන්න බැහැ කියයිcolombotoday8 September 2020 by colombotoday8 September 20200 මෙවර IPL තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා... Read more
IPL තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කරයිcolombotoday7 September 2020 by colombotoday7 September 20200 මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වැනිදා පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස්... Read more
එංගලන්ත සුපිරි පිතිකරුවෙක් සමු ගැනීම ප්‍රකාශ කරයිcolombotoday7 September 2020 by colombotoday7 September 20200 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ඉයන් බෙල් ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. මෙවර එංගලන්ත ප‍්‍රාන්ත තරග වාරයෙන් අනතුරුව තමන් ක‍්‍රිකට් පිටියෙන් ඉවත් වන බවයි ඔහු... Read more
LPL තරඟාවලියේ කණ්ඩායමක් මිලට ගැනීමට ශාරුක් ඛාන් සුදානමකcolombotoday5 September 2020 by colombotoday5 September 20200 LPL තරගාවලියට එක් වන කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ශාරුක් ඛාන් මේ වන... Read more
මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයිcolombotoday5 September 2020 by colombotoday5 September 20200 තමා තවදුරටත් බාර්සිලෝනා කණ්ඩායමේ රැඳී සිටින බවට ලයනල් මෙසී පවසයි. මීට සතියකට පමණ ඉහතදී ඔහු සිය කණ්ඩායම වෙත ලිපියක් යොමුකරමින් පවසා සිටියේ තම බාර්සිලෝන කණ්ඩායමෙන්... Read more