ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව විසිවෙයි – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට…
පකිස්ථාන කණ්ඩායම 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ, සුපිරි සිව්දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක්...