ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේ
පසුගිය ආණ්ඩුව ශිෂ්‍යන්ට පහර දෙන වීඩියෝ පෙන්වමින් බලය ආ යහපාලන ආණ්ඩුව යටතේද ශිෂ්‍යයන්ට පන්නා පන්නා පහරදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි...