ජනපතිගේ රහස් හොයන්න එජාපයෙන් චර පුරුෂ මාධ්‍ය කණ්ඩායමක්!colombotoday2 November 2015 by colombotoday2 November 20150 දිනෙන් දින ගොඩ නැගෙමින් පවතින ජනපතිවරයා සහ එජාපය අතර අනවබෝධය හේතුවෙන් සිරිසේන ජනපතිවරයා කොයි මොහොතක හෝ තමන්ට පිටු පාමින් තනි ගමනක් යනු ඇතැයි නිරන්තර සැකයෙන්... Read more
සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !colombotoday1 November 2015 by colombotoday1 November 20151 කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන SF ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරෝන් රණසිංහ හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.... Read more
තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!colombotoday1 November 2015 by colombotoday1 November 20150 නිදහස් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් දැවැන්ත අරගලයක් සදහා සරසවි ශිෂ්‍ය සංගම් වීදි බැසීමට සූදානම් වනවා. නොවැම්බර් මස තුන් වනදා එම අරගලය ආරම්භ... Read more
මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙcolombotoday1 November 2015 by colombotoday1 November 20150 ප්‍රජාතාන්ත්‍රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශය හකුලමින් ආණ්ඩුව ගෙනයාමට ආණ්ඩුව ගන්නා උත්සාහය නවතා දැමීම සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක... Read more
ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.colombotoday1 November 2015 by colombotoday1 November 20150 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ තායිලන්තය බලා පිටත් විය. ජනාධිපතිවරයා සමග භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 60 දෙනෙකුගෙන් සමත්විත විශේෂ දූත පිරිසක්... Read more
වැඩ බලන පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කෙරේ.colombotoday1 November 2015 by colombotoday1 November 20150 බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා පත්කර තිබේ. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරතවන බැවින් මෙම... Read more
වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටිcolombotoday1 November 2015 by colombotoday1 November 20150 බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එළි දැක් වූ වීඩියෝ චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය සතියේදී සොයා... Read more
දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!colombotoday1 November 2015 by colombotoday1 November 20150 බන්ධනාගාරගතව සිටින එල් ටී ටී ඊ සැකකරුවන් ලබන නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන දීපාවලී උළෙලට පෙර නිදහස් කිරීමට හැකිවෙතැයි නීතිය හා සාමය සහ බන්ධනාගාර... Read more
මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයිcolombotoday1 November 2015 by colombotoday1 November 20151 මහනුවර පරණ මාතලේ පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 4වන ශ්‍රේණියේ ඉගනුම ලබන මුස්ලිම් දරුවකු තම යහළුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වන විට එම පාසලේ දෙමාපියන් අතර... Read more
ගම්මන්පිල අත් අඩංගුවට ?colombotoday1 November 2015 by colombotoday1 November 20151 නීතිඥ උදය ගම්මන්පිල මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානම සහ තවත් කාරනා හෙළි කරන විශේෂ මාධ්‍ය හමුවක් 2015 නොවැම්බර් 02 වන දින (සදුදා) පෙරවරු 10.00 ට... Read more