ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයිcolombotoday16 November 2015 by colombotoday16 November 20150 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉදිකෙරෙමින් පවතින නව පර්යන්ත ගොඩනැගිල්ලේ සදහා ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත නෙළුම් මලක හැඩැති වහලය ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව... Read more
පියන් කමකටවත් සුදුසුනැති බොහෝ පිරිසක් අද ඇමති මණ්ඩලේ ඉන්නවා – රාජිතcolombotoday16 November 2015 by colombotoday16 November 20151 දේශපාලනය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් හෝ නිසි අධ්‍යාපන සුදුසුකම් නැති පුද්ගලයින් රැසක් කැබිනට් මණ්ඩලය තුළ සිටින බව සෞක්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු ප්‍රකාශ කරන්නේ... Read more
ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවාcolombotoday16 November 2015 by colombotoday16 November 20150 මේ යහපාලන ආණ්‌ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස් බුක් රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද... Read more
ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්colombotoday15 November 2015 by colombotoday15 November 20150 ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂයේ අවසරයක් නොමැතිව රැස්වීම් පැවැත්වීම තහනම් කරන නියෝගයක් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව යම් රැස්වීමක් පවත්වන්නේ නම්... Read more
චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණුcolombotoday15 November 2015 by colombotoday15 November 20150 අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රවෘත්ති නිළධාරියා වීම හේතුවෙන් ස්වාධීන රූපවාහිනියේ (ITN) ක්‍රියාකාරී අධ්‍යක්ෂකධූරයට පත්වී සිටින ධනුෂ්ක රාමනායක මේ වනවිට ස්වාධීන රූපවාහිනිය වලපල්ලට දක්කාගෙන යමින්... Read more
බෝවෙන රෝගයක් වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!colombotoday15 November 2015 by colombotoday15 November 20150 පසුගියදා එක්‌තරා බීම සමාගමක් කැලණි ගඟට මුසුකළේ ඩීසල් යෑයි ඇතැමුන් පුන පුනා කියද්දීත් එය ඩීසල් නොව පිළිකාකාරක රසායනික සංයෝගයක් බව නොපැකිළව ප්‍රකාශ කළේ ඔහුය. පිළිකාව... Read more
“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 රාජපක්ෂ පාලනය එලවීම දක්වා ක්‍රියාත්මක වූ න්‍යායපත්‍රය තමන්ගේ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉල් මහවිරුවන් සැමරීම සදහා සංවිධානය කර තිබූ රැළියක් අමතමින් එහි නායක... Read more
රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්colombotoday15 November 2015 by colombotoday15 November 20150 අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව ඇතුළු ප්‍රදේශ රැසකට ඉකුත් දින කිහිපය පුරා අධික... Read more
කොටි සැකකරුවන් නිදහස් කරනවාට විරුද්ධ වෙන්නේ ජාතීවාදීන්, ඔවුන්ට දඩුවම් දිය යුතුයි – අර්ජුනcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන විට ඊට එරෙහි වීමේ සදාචාරාත්මක අයිතික් බොහෝ දේශපාලනඥයින්ට නැති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන... Read more
ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනාcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ඊයේ පැවති සමරු උත්සවයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ දැඩිලෙස දෝෂ දර්ශනයට ලක්කළා. මෙහිදී පුබුදු ජාගොඩ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, “තමන්... Read more