fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!colombotoday1 March 2016 by colombotoday1 March 20160 සුප්‍රකට ෆිච් රේටින්ග්ස් ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B+ දක්වා පහත හෙළා ඇත. එමෙන් ම... Read more
ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !colombotoday1 March 2016 by colombotoday1 March 20160 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීව පතුරු ගහපු අය අතර, හිටපු ඇමති විමල් වීරවංශ ප්‍රමුඛයි. මෛත්‍රී ජනාධිපති වූවා කියා එය අදටත් නැවතී නැහැ. මේ දෙදෙනා ඊයේ (29) මුහුණට... Read more
මානව හිමිකම් කොමසාරිස් ලවා දරුණු කොටි 10 ක් නිදහස් කර ගැනීමේ තැතක්colombotoday1 March 2016 by colombotoday1 March 20160 බරපතළ යුද අපරාධ පහක් සිදු කළ කොටි ත්‍රස්‌තයන් දසදෙනකු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ලවා බේරා ගැනීමට ද්‍රවිඩ සන්ධානය සහ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන... Read more
පහන් පත්තු කරද්දී දන්නෙම නැතිව ඥානසාර හිමිගේ මුවින් පිටවුන දේ Videocolombotoday1 March 2016 by colombotoday1 March 20160 සිරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පසුගියදා ඇමත නිදහස්වීමෙන් අනතුරුව පළමුව පැමිණ ඇත්තේ උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරියේ විහාරස්ථානයටය.එහිදී උන්වහන්සෙගේ මෑණියන් විසින් පිළියෙල කර තිබූ පහන් පූජාවට... Read more
වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!colombotoday1 March 2016 by colombotoday1 March 20160 වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින තවත් එල්.ටී.ටී.ඊ රැඳවූවන් 63 දෙනෙකු ඊයේ (29දා) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. මීට දින හතරකට පෙර තවත්... Read more
සිංහරාජයෙන් මතුවූ හඳුනානොගත් අමුතු සතා (PHOTO)colombotoday1 March 2016 by colombotoday1 March 20160 හඳුනාගත නොහැකි සත්ත්වයෙකු සිංහරාජ වනාන්තරයෙන් හමු වී තිබේ. වනජීවි අමාත්‍යංශය පවසන්නේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත වැද්දාගල සහ පොතුපිටිය අතර පිහිටි පනාපොල කොස්ගුලන ප්‍රදේශයෙන් මෙම සත්ත්වයා හමුව... Read more
ලිපිය ගැන ඇසූ මාධ්‍යවේදියාට ඇමති කිරිඇල්ල තිත්ත කතාවෙන් අමතයි.. හඩ පටය මෙන්නcolombotoday1 March 2016 by colombotoday1 March 20160 කැළණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යානාංශය සදහා කථිකාචාර්යවරයෙකු බදවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව විමසු “අද” පුවත්පතේ මාධ්‍යවේදියාට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අපහාසාත්මක සහ... Read more
“අලුත් සංවිධායකවරු පත්කිරීම අතීසාරයට අඹුඩ ගැසීමක්.. ශ්‍රීලනිපයට දෙයියන්ගෙම පිහිටයි” – දිලුම් අමුණුගමcolombotoday1 March 2016 by colombotoday1 March 20160 “මේ අවස්ථාවෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න හඬක් නගපු නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිව සංවිධායකකම්වලින්අයින් කරලා, එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල්වෙලා කැරලි ගහන කන්ඩායමක්... Read more
අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාදcolombotoday1 March 2016 by colombotoday1 March 20160 පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය ඊයේ දැඩි ලෙස අවවාද කර තිබේ. ඒ අධිකරණයට පැමිණෙන විට අධිකරණයට ගෞරව කර පැමිණෙන ලෙසයි. මෙහි දී අධිකරණයට... Read more
මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්නcolombotoday1 March 2016 by colombotoday1 March 20160 ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන... Read more