මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!colombotoday1 January 2016 by colombotoday1 January 20161 අද එනම් 2016 ජනවාරි 1වැනිදා උදාවූ නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනයකි. නව වසර රෝමානු දිනදසුන අනුගමනය කරමින් ලොව පුරා සමරනු... Read more
නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්colombotoday31 December 2015 by colombotoday31 December 20151 සද්ධාතිස්ස නිරිදුන් විසින් ගොඩනැගූ, රට දැය සසුන රැකගත් විරුවන්ගේ පහස ලද ඓතිහාසික දිගාමඩුළු රාජධානිය හෙවත් වත්මන් නැගෙනහිර පළාතෙන් ඒ අතීත උරුමයත් ඒ උරුමය රැකගත් පරපුරත්... Read more
පෑලියගොඩදී පොලිසියට වෙඩි – නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලටcolombotoday31 December 2015 by colombotoday31 December 20150 පෑලියගොඩ – බුළුගහහන්දිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද පස්වරුවේ මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ්... Read more
ජනවාරි 8න් පසු මුස්ලිම් ජනතාවට පුනරුදයක් උදා වුණා. රාජපක්ෂ සමයේ භීතියෙන් ඇලලී හිටියේ – මුජිබර් රහුමාන්colombotoday31 December 2015 by colombotoday31 December 20150 රාජපක්ෂ භීම පාලන සමයේ මුස්ලිම් ජනයා භීතියෙන් ඇළලී ජීවත් වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් පවසයි. මුස්ලිම් ජනයාගේ දේපළ වලට කෙතරම් හානි පැමිණවීද හා... Read more
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්colombotoday31 December 2015 by colombotoday31 December 20150 ඉන්දියාව සහ ලංකාව අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට දෙරටේම එකඟතාවය පලකර ඇත. මෙම ගිවිසුම 2016 පෙබරවාරි මාසයේ දී කෙටුම්පත සකස්කර අවසන්කර එම ගිවිසුම ජූනි... Read more
යහපාලනයෙන් මැති ඇමතීන්ට මිස ජනතාවට ලැබුණ දෙයක් නෑ. ඉන්ධන මිලවත් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ඉල්ලීමක්colombotoday31 December 2015 by colombotoday31 December 20150 ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තයේ පළමු සංවත්සරය සහ යහපාලන සතිය සැමරීම සදහා ඉන්ධන මිළ. අඩු කරන්නැයි යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. මේ වන විට ලෝක... Read more
“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමතිcolombotoday31 December 2015 by colombotoday31 December 20150 ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාළමක් හැදෙන බවට විවිධ ප්‍රකාශ නිකුත් වුවත් එවැන්නක් සිදු නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.... Read more
රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේcolombotoday31 December 2015 by colombotoday31 December 20150 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සබාපති ලෙස රූමී නමැති මුස්ලිම් ජාතිකයෙක් පත් කර ඇත. රුසියාවේ අධ්‍යාපනය ලබා ඇති රූමී යුධ සමයේදී කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් ශිෂ්‍යයන් ලෙස... Read more
රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්colombotoday31 December 2015 by colombotoday31 December 20150 සති දෙකක් ඇතුළත රතුපස්වල ප්‍රශ්නවලට විසඳුන් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ අරඹන බව රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා ඊයේ (30) ලංකා වෙළඳ කාර්මික... Read more
“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවාcolombotoday31 December 2015 by colombotoday31 December 20150 අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කරපු මේ ආණ්ඩුව ආප්ප විප්ලවය සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්... Read more