බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.colombotoday6 January 2016 by colombotoday6 January 20160 ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 142.00 සීමාව ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්... Read more
හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක් යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!colombotoday6 January 2016 by colombotoday6 January 20160 ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඇමරිකානු නීතිවේදියකු වෙත සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු යළි සේවයේ පිහිටුවා ඇත. මෙම මේජර්... Read more
Harcourts කල් ඉකුත්වුණු බෙහෙත් ජාවාරම ඇමති රාජිතගේ අනුහසින් දිගටමcolombotoday6 January 2016 by colombotoday6 January 20160 කල් ඉකුත්වීමට ආසන්න බෙහෙත් වර්ග ඉන්දියාවෙන් මෙරටට ආනයන කර, ඇසුරුම් වෙනස් කර අලෙවිකිරීමේ ජාවාරමක් මීට වසරකට ඉහතදී නීතියට කොටුකර ගන්නාලදී. මෙම ජාවාරමට සම්බන්ද සුප්‍රසිද්ධ Harcourts... Read more
පාසල් දරුවන් තලාපෙළා මුදල් කොල්ල කෑමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ටිකට්පතකට මුවා වෙමින් පාසල් දරුවන්ගෙන් මහා පරිමානයේ මුදල් කොල්ලයකට සැරසෙමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි. ඒ බව... Read more
හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 තිරිගු පිටි කිලෝව රුපියල් දෙකකින් ඉහළ යෑමත් සමග රට පුරා බේකරි නිශ්ාදනවල මිල ගණන්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ. ඇතැම් ප‍්‍රදේශවල මිල ගණන් ඉහළ දමා... Read more
[Video]අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ – බෙංගමුවේ නාලක හිමිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථා කෙටුම්පත සහ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙලට, ජාතික සංවිධාන එකමුතුව විරෝධය පළ කරයි.... Read more
වසරේ හොදම ප්‍රබන්ධයට හිමි සම්මානය පොලීසියට දෙන්න ගම්මන්පිල යෝජනා කරයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ හොදම ප්‍රභන්දයයට ලබාදෙන සම්මානය ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීම සම්බන්ධයෙන් අපරධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සකස්කල ප්‍රබන්ධයට... Read more
CCTV දර්ශන වල තාජුඩීන් ඝාතකයන් ගැන සාක්ෂි නැති බව අධිකරණයේදී හෙළිවෙයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාලව සිදු කරන පරීක්ෂණවලදී සොයා ගෙන ඇති සීසීටීවී දර්ශන අඩංගු විඩියෝ පට අපැහැදිලි බව කොළඹ විශ්වවිද්‍යාලය පවසයි. එබවින් එම වීඩියෝ... Read more
ටෝනි බ්ලෙයාර් සම්බන්ධන් හමුවෙයි.. උතුරෙන් හමුදා ඉවත් කිරීම, බලය බෙදීම ගැන සාකච්ඡාcolombotoday5 January 2016 by colombotoday5 January 20160 පැවැත්වීමට නියමිත ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලේයොර් සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අතර විශේෂ හමුවක් 4දා පවත්වා තිබේ.... Read more
‘විල්පත්තු වනපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කර තමන් ජනපති බව රටට පෙන්වනු’ – ඤාණසාර හිමිගෙන් ජනපතිට අභියෝගයක්colombotoday5 January 2016 by colombotoday5 January 20160 එවක රජය අන්තර් අමාත්‍යාංශීය කමිටුවකින් ගත් තීන්දුවක් අනුව උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සදහා උතුරු ප්‍රදේශයේ අක්කර 3500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ඇති... Read more