Category : Colombo Today Local News

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා උතුරේ අයටත් ෆෙඩරල් ඉල්ලන්න අයිතිය ලැබී තිබෙනවා” – උතුරු පළාත් ආණ්ඩුකාර

colombotoday
රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ශක්තිමත් වී ඇති බැවින් ඕනෑම දේශපාලනඥයෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබී ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. ඔහු...

බිලියන 29ක බැදුම්කර ගිණි පොලියට නිකුත් කරලා.. පාඩුව කෝටි 200කට අධිකයි!

colombotoday
පසුගිය මාර්තු 29 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී අධික පොලියට රු. කෝටි 2900 ක බැඳුම්කර ලංසු පිළිගැනීම නිසා රජයට රු. කෝටි 200 කට අධික...

“ශ්‍රීලනිප නායකත්වය බලෙන් ගත්තේ නෑ.. මෙහෙම කරදර කරන බව දන්නවනම් ගන්නෙත් නෑ” – ජනපති

colombotoday
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය බලෙන් ලබාගත්තක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පෙරේදා 23 පැවති අම්බලන්ගොඩ ශ්‍රීලනිප ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්...

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ...

“හමුදා කදවුරකට ඇතුල් වෙන්න කාගෙවත් අවසර ඕන නෑ.. ඒ ගැන කතා එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday
කිලිනොච්චි පරවිපච්චාන් හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට ඇතුළු වීමට පූර්ව අවසරයක් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොතිබූ බව දෙමළ ජාතික සන්ධාන නායක, විපක්ෂ නායක...

යහපාලන වේදිකාවේ පට්ට ගැසූ මහින්දගේ සීෂෙල්ස් බැංකු ගිණුමේ ඇත්ත හෙළිවෙයි

colombotoday
රාජපක්‍ෂවරු සී ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් ආරම්භ කළේ මහපරිමාණ මුදල් ගසා කෑම්වලට හා තම කළු සල්ලි සුදුකර පිටරට යැවීම සඳහාත් බව පසුගිය කාලයේ ඉතා...

හමුදා කඳවුරට පැන්න විපක්ෂ නායකයා හැකිනම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න – පොලිස්පතිට අභියෝගයක් !

colombotoday
කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය පොලීසියට බල කර සිටියි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ...

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

colombotoday
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරු 10 දෙනාගෙන් තිදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපන පවත්වන මැයි රැළියට එක්වෙන බව වාර්තා වේ. ‍අක්මීමන සංවිධායක රමේෂ්...

“අද මේ රට පාලනය කරන්නේ දෙමළ බෙදුම්වාදයේ වහල්ලු” – රට බෙදන උතුරේ යෝජනා ගැන විමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday
එදා උතුරු පළාත් මහ ඇමති වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරද්දී එවකට සිටි පාලකයන් (ජනාධිපති ප්‍රේමදාස) විධායක ජනපති බලය පාවිච්චි කරමින්...

“ලාංකිකයන් 40ක් ඉරාක – සිරියා සටන් බිමේ.. ලාංකික මුස්ලිම් සමාජය තුළ ISIS මතවාද වර්ධනය වෙමින් පවතිනවා” රොහාන් ගුණරත්න

colombotoday
ශ්‍රී ලාංකිකයන් 40ක් පමණ ඉරාකයේ සහ සිරියාවේ අයි එස් යුද්ධයට සම්බන්ධව සිටින බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද ප්‍රවීන විශ්ලේෂක ආචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි. යුද්ධයට මැදවී සිටින...