එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !colombotoday21 July 2016 by colombotoday21 July 20160 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක... Read more
මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලාcolombotoday21 July 2016 by colombotoday21 July 20160 මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා විසින් කොළඹ 07 ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති මිශ්‍ර කළ කෑම සහ ජලය ලබා දී ඇතැයි එම විදුහලේ... Read more
කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනීcolombotoday21 July 2016 by colombotoday21 July 20160 කතරගම මහ දේවාල පෙරහැර සදහා සහභාගී කරවාගත් වයස අවුරුදු හයක් පමණ වන ඇතින්නක් වනජීවී නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලි රොෂාන් නමැත්තාටඅයත් බව... Read more
ශ්‍රී රංගා අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරලාcolombotoday21 July 2016 by colombotoday21 July 20160 ශ්‍රී රංගා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියදී 2011 වසරේදී ඔහු පදවාගෙන ගිය ජිප් රථය සෙට්ටිකුලමේදී අනතුරකට ලක්ව එහි ගමන් ගත් ඇමති ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයා මියගිය පසු... Read more
ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයිcolombotoday21 July 2016 by colombotoday21 July 20160 යාපනය විශ්වවිද්‍යාලය තුළ තමන්ට ආරක්ෂාවක් නොමැති බව වැටහෙන්නේ නම් එහි නොගොස් සිටින ලෙස උතුරු පළාත් ආණ්aඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් තමා... Read more
බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේcolombotoday21 July 2016 by colombotoday21 July 20160 බරවා රෝගය තුරන් කළ අග්නිදිග ආසියාතික කළාපයේ දෙවන රට ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම කලාපයේ බරවා රෝගය තුරන්... Read more
මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ලcolombotoday21 July 2016 by colombotoday21 July 20160 මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරුන් ලෙස 45 දෙනකු පත්කර ඇති බවත් මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරදීමට සහය දුන් අයට අවස්ථාවක් ලබාදිය යුතු නිසා... Read more
මෙහෙම අගමැති කෙනෙක් ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. මෙහෙමත් කෝලමක් – විමල් (Video)colombotoday21 July 2016 by colombotoday21 July 20160 කාලීන වැදගත්කමකින් යුත් පොදු ජනතාවට බලපාන ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විමසා සිටි විට එයට සාධාරණ පිළිතුරක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්... Read more
දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිලcolombotoday21 July 2016 by colombotoday21 July 20160 යාපන සරසවියේ දී දෙමළ ජාතිවාදීන්ගේ පහරදීම් වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන සිසුවාගේ සුව දුක් සොයා බැලීම සදහා පැමිණි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන... Read more
TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !colombotoday20 July 2016 by colombotoday20 July 20160 යාපනය විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිදරන් තනකේෂ්වරන් සිසුවා අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය භාර වී තිබෙනවා. ද්‍රවිඩ ජාතික... Read more