ඊයේ ඇරඹු ඉන්දීය ගිලන් රථ සේවයේ රියක්, අද මහ මගදී ලෙඩ වෙයි !colombotoday29 July 2016 by colombotoday29 July 20160 ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන්, ඉන්දීය සමාගමක් විසින් ක්‍රියාත්මක කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහම මහතා අතින් ඊයේ නිල වශයෙන් ආරම්භ කළ ඉන්දීය ගිලන්රථ සේවයේ ගිලන් රථයක් මහ මගදී... Read more
ජනපති මෛත්‍රිගේ ප්‍රඥාවන්ත පාලනය නිසා ලංකාව දැන් දිදුලනවා – කැනඩා විදේශ ඇමතිcolombotoday29 July 2016 by colombotoday29 July 20160 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රඥාවන්ත නායකයෙක් බව දිවයිනේ නිල සංචාරයක නිරතව සිටින කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ දිනයේදී... Read more
පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !colombotoday29 July 2016 by colombotoday29 July 20160 කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුළියට ගත් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩනැගිල්ලේ පදිංචියට නොගොස් අප්‍රේල් මාසයේ සිට මේ වන විට රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක... Read more
ඉන්දියාවෙන් අපට දුන්න ගිලන්රථ සුපිරියි.. දැන් දොස් කියන අයත් පස්සේ හොදයි කියයි – අගමැතිcolombotoday29 July 2016 by colombotoday29 July 20160 ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත්තේ ඉතා උසස් තත්ත්වයේ කාර්යක්ෂම ගිලන් රථ සේවාවක් බවත්, රෝගියා රෝහලට ගෙන එන තෙක් ඔහු ජීවත් කරලීම සදහා අවශ්‍ය වන... Read more
පාද යාත්‍රාව උතුවම්කන්දෙන් ගමන් අරඹයි.. කෑගල්ලේදී ගමන එක මංතීරුවකික් පමණයි.. අධිකරණ නියෝගයක් !colombotoday29 July 2016 by colombotoday29 July 20160 ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව දෙවැනි දිනයට අද (29දා) උතුවන් කන්දෙන් ආරම්භවිය. පාද යාත්‍රාව කෑගල්ල නගරයෙන් ගමන් කිරීමේදී එක් මංතීරුවක පමණක් ගමන් කළ... Read more
දේශපාලකයන් හොදයි.. වැරැද්ද ජනතාව අතේ.. අළුත් ජනතාවක් පත්කර ගත යුතුයි – මැකොcolombotoday29 July 2016 by colombotoday29 July 20160 නරක් වී ඇත්තේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බැවින් අලුත් ජනතාවක් පත්කර ගැනීම සිදුකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දේශපාලනඥයින් යනු යක්කු... Read more
(Video) පත්තිනි දේවියට ඇද යහපාලනය ගෙනා මධූෂා ජන සටනේ !colombotoday29 July 2016 by colombotoday29 July 20160 [fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1777211799214962/” width=”600″ height=”400″ onlyvideo=”1″] පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවක් ගොඩ නැගීම සදහා ඉදිරියෙන්ම කැප වී කටයුතු කළ නිළි මධූෂා රාමසිංහද ඒකාබද්ධ විපක්ෂය... Read more
බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !colombotoday29 July 2016 by colombotoday29 July 20160 පානීය ජලය ඉල්ලා පසුගිය 25දා තිස්ස – මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අම්බලන්තොට නගරයේදී විරෝධතාවක නියැළුණු භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු 32ක් ලබන මස 01 වනදා... Read more
රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශනcolombotoday29 July 2016 by colombotoday29 July 20160 පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ගම්වැසියන්ට හමුදාවෙන් වෙඩි තැබා වසර තුනක් පිරීම නිමිත්තෙන් එම ප්‍රදේශයේ ගැටළු සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ... Read more
පූජිත මහත්තයෝ.. ඔය යුනිෆොම් එක දෙන්න ළමයෙකුට..! – විමල්colombotoday29 July 2016 by colombotoday29 July 20160 ජනසටන පාගමනේ පළමු දිනය අවසානයේ මාවනැල්ල ගනේතැන්නේදී පැවති ජන හමුවේදී ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා පොලීසිය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පළකලා. එහිදී... Read more