ETCA තීන්දුයි.. සියළු වෘත්තිකයන් සමග රජයේ දොස්තර සංගමය මහ සටනකට සැරසෙයිcolombotoday10 August 2016 by colombotoday10 August 20160 ඉන්දියාව සමග අත්සන් කිරීමට සූදානම් වන ETCA ගිවිසුමට එරෙහිව මෙරට උගතුන් හා සිවිල් සංවිධාන ඇතුළු වෘත්තිකයන් එක්ව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය සූදානම් බව රජයේ... Read more
විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බීcolombotoday10 August 2016 by colombotoday10 August 20160 පක්ෂ විනය කඩකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සමාජිකයන් මේවනවිට සමාව ඉල්ලා ලිපි යොමුකර ඇති බවත්, ඇතැමුන් ජනාධිපතිවරයා හමුවී සමාව අයැද සිටි බවත් අමාත්‍ය එස්.බී. දිසානායක... Read more
ගනුදෙණුව ඉවරයි.. ආචාර්ය නිර්මාල් පුරවැසි බලයෙන්, සාධාරණ සමාජයෙන් ඉවත් වෙයි !colombotoday10 August 2016 by colombotoday10 August 20160 මින් පසු තමන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග කිසිදු ගනුදෙණුවක් නොකරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. සිය ෆේස්බුක්... Read more
VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයිcolombotoday9 August 2016 by colombotoday9 August 20160 වැට් බදු සංශෝධනයට අදාළ පනත ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව ඉදිරිපත් කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා විසින් අද... Read more
ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !colombotoday9 August 2016 by colombotoday9 August 20160 පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් 330-300, ලියාපදිංචි අංක 4R-ALN දරන යානය 2016 අගෝස්තු 06 පාකිස්ථානය වෙත පිටත් කර... Read more
යුද්ධෙ දිනල රට කෑවා.. මං මහින්දත් එක්ක පුදුම තරහකින් ඉන්නේ – චන්ද්‍රිකාcolombotoday9 August 2016 by colombotoday9 August 20160 තමන් ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, රාජපක්ෂවරුන් තරම් සොරකම් කර නොතිබූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය මේ බව... Read more
සංවිධානාත්මක කල්ලියක් වව්නියාවේදී කොළඹ බස්වලට ඇණ පොලු තියා හුලං යවයි !colombotoday9 August 2016 by colombotoday9 August 20160 වවුනියාව සිට කොළඹ දක්වා සහ කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස් රථ වලට කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් මාර්ගයේ සකසන ලද ඇණ... Read more
දළදා පෙරහැරට අලි නෑ.. අත්අඩංගුවට ගත් අලි පෙරහැරට ඉල්ලා හීලෑ අලි ඇත් සංගමය සත්‍යග්‍රහයකcolombotoday9 August 2016 by colombotoday9 August 20160 ශ්‍රී දළදා පෙරහැරට සහභාගී කරවා ගැනීම සදහා ප්‍රමාණවත් අලි ඇතුන් නොමැති බැවින් පෙරහැර නිසි ලෙස පැවැත්වීමට නොහැකී වී ඇති බවත්, දැනට අත්අඩංගුවේ පසුවන අලි ඇතුන්... Read more
(Video) ඊයේ සමුගත් විජය නන්දසිරි රංගවේදියාණන් පෙරේදා රගපෑ අවසන් ප්‍රහසනය මෙන්නcolombotoday9 August 2016 by colombotoday9 August 20160 ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගවේදී විජය නන්දසිරි මහතා පෙරේදා දිනයේදී ද සිය නවතම වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වී තිබේ. අලූත් හොරෙක් ඕනෑ නවතම වේදකා... Read more
යහපාලනය ඇඟට දැනෙන්නේ නෑ.. ඡන්දෙ පැරදුණු අය ජ්‍යෙෂ්ඨ ඇමති.. මම රාජ්‍ය ඇමති.. මටත් ප්‍රශ්නcolombotoday9 August 2016 by colombotoday9 August 20160 මැතිවරණ පරාජයට පත්වූ අයට ජේෂ්ඨ ඇමතිකම් ලැබෙද්දී කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන වැඩිම මානප ගත් තමාට ලැබී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් බවත්, මේ ආණ්ඩුව තුළ එක්සත් ජාතික... Read more