Category : Colombo Today Local News

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

colombotoday
වත්මන් ආණ්ඩුව දේශපාලනික වශයෙන් තමාගෙන් පලිගැනීම් නිසා දැඩි කළකිරීමට පත්ව සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට...

“මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවෙන්න“ මධ්‍යම ආණ්ඩුකාරී, විදුහල්පතිට ප්‍රසිද්ධියේ කියයි

colombotoday
මධ්‍යම පළාතේ උඩුදුම්බර ප්‍රදේශයේ ගරාවැටුණු පාසල් ගොඩනැගිල්ලක් පිළිබදව එම පාසලේ විදුහල්පතිවරයා ගත් තීරණයක් සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අදාල...

යහපාලන ‘බලු දඩයෙන්‘ බල්ලොත් අමාරුවේ.. බල්ලන්ට පෙර, දඩාවතේ යන ඇමතිලා බැඳ දමනු !!

colombotoday
බල්ලන් අයාලේ යැවීම පිළිබදව රජය විසින් හදුන්වා දීමට නියමිත නව නීති නිසා මෙරට ජනතාව මෙන්ම සුනඛයන්ද අපහසුතාවට පත්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය...

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

colombotoday
සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලා හැදෑරු සිසුන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අභියෝග කරයි. මෙම නියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට...

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday
යුද්ධයෙන් පීඩා විඳී දෙමළ කාන්තාවන් දැන් ඔවුන්ගේම අයගෙන් හා හමුදාවේ අයගෙන් ලිංගික පීඩා විඳින බව සංහිඳියා කාර්යංශය පවසයි. රාජකාරී සේවාවන් ලබාදීමට ලිංගික අල්ලස් ගන්නා නිලධාරීන්...

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ

colombotoday
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17දා) සිංගප්පූරුවට පැමිණීමට නියමිත බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා මේවන විට සිටින්නේ...

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් එම පක්ෂයේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මේ සති අන්තයේ සංවිධානය කර තිබු විශේෂ...

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3,000 ක් පාරිභෝගික සේවා අධිකාරිය සොයාගෙන තිබෙනවා. පොළොන්නරුව ගල්ලෑල්ල ප‍්‍රදේශයේ වී මෝලක සඟවා තිබියදි මෙම සහල් තොගය සොයාගැණුනා. පොළොන්නරුව පාරිභෝගික සේවා...

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday
මොණරාගල දී මව විසින් ඇලකට විසිකිරීමට උත්සහ කළ මාස හතරක බිළිඳියක් ප‍්‍රදේශවාසීන් බේරාගෙන තිබෙනවා. පසුව පොලිසිය මැදිහත්වී එම බිලිඳිය රෝහල්ගතකරනු ලැබුවා. මොණරාගල කච්චේරිය හන්දියේ ඇලට...

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday
තමන් හොරෙකු නොවන බවත් වෘත්තීය පදනමක් තබාගෙන මහන්සියෙන් නීත්‍යානූකූලව රටේ ඉදිරියට පැමිණි පුද්ගලයෙකු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. අමාත්‍යවරයා වඩාත් හැඟීම්බරව මෙම අදහස් පල...