වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටිcolombotoday1 November 2015 by colombotoday1 November 20150 බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එළි දැක් වූ වීඩියෝ චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය සතියේදී සොයා... Read more
සන්ධානය දෙකඩ වෙයි, මහින්ද පාර්ශවය පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින්.colombotoday31 October 2015 by colombotoday31 October 20150 ශ්‍රීලනිප යේ මහින්ද හිතවාදී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කිහිපයක් සමග වෙනම සන්ධානගතව ඉදිරි පළාත් පාළන මැතිවරණයට මුහුණ දීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි... Read more
ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්තcolombotoday30 October 2015 by colombotoday30 October 20150 වන්නි මෙහෙයුමට අදාළ සුදු කොඩි සිද්ධිය දැන් යළිත් මතුවී ඇත. මේ සුදු කොඩි සිද්ධිය පිළිබඳව මුලින්ම වාර්තා වූයේ හිටපු මාධ්‍ය පාර්ශ්වයක් විසින් හමුදාපති සරත් ෆොන්සේකාට... Read more
ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේcolombotoday29 October 2015 by colombotoday29 October 20150 පසුගිය ආණ්ඩුව ශිෂ්‍යන්ට පහර දෙන වීඩියෝ පෙන්වමින් බලය ආ යහපාලන ආණ්ඩුව යටතේද ශිෂ්‍යයන්ට පන්නා පන්නා පහරදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි... Read more
“රැදවුම් භාරයේ ඉන්නා දරුණු ත්රස්තවාදීන් නිදහස් කිරීම භයානකයි” – හිටපු ආරක්ෂක ලේකම් තුමාcolombotoday28 October 2015 by colombotoday28 October 20150 දැනට අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ රැදවියන්ගෙන් බහුතරයක් දරුණු ගනයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධූ වූවන් බවත් යම් කිසි විදිහකින් ඔවුන්ට නිදහස ලබා දීම අතිශය භයානක බවත් හිටපු ආරක්ෂක... Read more
ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.colombotoday27 October 2015 by colombotoday27 October 20153 කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රය තුළ ඉදිකර ඇති “භූගත ආරක්ෂක නිවහන“ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික අවශ්‍යතාව මත ඉදිකරන ලද්දක් නොවන බවත්, එය රහසින් ඉදිකරන ලද්දක් නොවන... Read more
කොටි සැකකරුවන් ඇප මත නිදහස් කරන්න අගමැති තීරණය කළා – මනෝ ගනේෂන්colombotoday27 October 2015 by colombotoday27 October 20150 එල්.ටී.ටී.ඊ සැකකරුවන් නීතිප්‍රකාරව ඇප මත නිදහස් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත්... Read more
වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.colombotoday27 October 2015 by colombotoday27 October 20150 ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද (27)යි. අයං වස්සාන කාලෝ. භික්ෂූන් වහන්සේලා වස් වැසූ කාලය අදින් අවසන්... Read more
“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Videocolombotoday26 October 2015 by colombotoday26 October 20150 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ඔක්තෝබර් 25(ඊයේ) ඉරිදා දින, කොළඹ අභයාරාම විහාරස්ථානයේ පවත්වන ලද දේශනයේ පිටපත. ආයුබෝවන්, අති පූජනීය සංඝයාවහන්ස, සියලු ආගම්වල පූජකතුමනි,මිත්‍රවරුනි, මට... Read more
කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !colombotoday26 October 2015 by colombotoday26 October 20150 කොළඹ වෛශ්‍යා සංගමය බිහිවීමත්, ඇමරිකානු ආයතනයක අනුග්‍රහයෙන් සමලිංගික අයිතිය ගැන දේදුනු වර්ණ කොළඹදීම පැවැත්වුනු සමුළුවක් ගැනත් අපි යම් සනිටුහන් කිරීමක් කර සතියක් ගතවූයේවත් නැත. අර... Read more