ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.colombotoday20 October 2020 by colombotoday20 October 20200 පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර ඉදිරියේදී ඇති වීම වැලැක්වීම සඳහා ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් පත්කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය... Read more
අගමැතිගේ අනුදැනුමෙන් මුදල් ඇමතිගේ අනුමැතියෙන් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බව බදුර්දීන් පිළිගනීcolombotoday2 May 2020 by colombotoday2 May 20200 පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික... Read more
මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.colombotoday13 December 2019 by colombotoday13 December 20190 අසල්වැසි රටවල ජිවත්වන මුස්ලිම් නොවන පුද්ගලයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා විශේෂ පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බව විදේශීය මාධ්‍ය පවසනවා. 2014 වසරට පෙර... Read more
සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !colombotoday23 May 2019 by colombotoday23 May 20190 සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ... Read more
කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…colombotoday29 March 2019 by colombotoday29 March 20190 සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි. එහිදී රජයේ වෛද්‍ය... Read more
අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්නcolombotoday3 December 2018 by colombotoday3 December 20180 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික... Read more
සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු අය ජනතා මුදල් ලක්ෂ ගණනික් කාලා… වැලම එළියට…colombotoday1 December 2018 by colombotoday1 December 20180 එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරිකයන් පසුගිය යහපාලන රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින්... Read more
මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…colombotoday16 November 2018 by colombotoday16 November 20180 අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 105කගේ සහය තවමත් පවතින බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙනුයේ මන්ත්‍රීවරු 102කගේ සහය පමණක් බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ... Read more
පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි මෙන්න…colombotoday15 November 2018 by colombotoday15 November 20180 අද පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඇතිවූ ගැටුම්කාරි අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පිහියක් අතින් රැගෙන කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලාතුල සංසරණය... Read more
දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…colombotoday15 November 2018 by colombotoday15 November 20180 ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමවා අද (15) දිනයේ දී ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය... Read more