අරාබියට එක නීතියක් ලංකාවට නීති ගොඩක්colombotoday28 November 2021 by colombotoday28 November 20210 නිදහස ලැබූ නමුදු බ්‍රිතාන්‍යයන්ගේ චාරිත්‍ර පවත්වාගෙන යාමේ සිරිතක් ලංකාවේ තිබේ. කතානායකවරයා, අග විනිසුරු ඇතුළු විනිසුරුවරුන් විනිසුරුවරියන් හිස් ආවරණයක් (විග්) පැළඳීම නිදසුනකි. “ඔළුව කසන” නිසා හිස්... Read more
කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයටcolombotoday19 November 2021 by colombotoday19 November 20210 කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක්... Read more
මුස්ලිම්වරු – ඉස්ලාම්වාදීහු – ජිහාඩ්වාදීහු: තේරුම් ගත යුතු වෙනස්කම්! – ඉස්ලාම් ආගමෙන් ඉවත්වූ රිෂ්වින් ඉස්මත් ලියයිcolombotoday12 November 2021 by colombotoday12 November 20210 2020 දී පන්ති කාමරයක මුහම්මද් නබිතුමාගේ පින්තූරයක් ප්‍රදර්ශනය කළ බවට චෝදනා කරමින් පිහියෙන් ඇන ඝාතනය කරන ලද ප්‍රංශ පාසල් ගුරුවරයෙකු වූ සැමුවෙල් පඩිගේ අනුස්මරණ දිනය... Read more
“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායට ද්‍රවිඩ නියෝජිතයන් පත් කරයි.colombotoday10 November 2021 by colombotoday10 November 20210 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය සඳහා අලුතින් රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන් මැතිතුමා, යෝගේෂ්වරී පත්ගුණරාජා මැතිතුමිය, අයියාම්පිල්ලෙයි... Read more
“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්colombotoday30 October 2021 by colombotoday30 October 20210 “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව එම කාර්ය සාධක... Read more
අද පාර්ලිමේන්තුවේ විවාද කරන මාලබේ ස්ලිට් වංචාව Colombo Today හෙලිකලේ 2018 වසරේදී. – අවාසනාවට එකල අවධානයට ලක් වුනේ නෑcolombotoday22 October 2021 by colombotoday22 October 20210 මාලබේ ස්ලිට් ආයතනය වංචා සහගත ලෙස රජයෙන් පුද්ගලික පාර්ශවයක් අතට ගැනීම සඳහා උත්සහයක් පවතින බවට Colombo Today වෙබ් අඩවිය 2018 වසරේ ජනවාරි 23 වනදා හෙළි... Read more
අලි සබ්‍රි සුෆි ක්‍රමයට නබි ජන්ම දිනය සමරයි. | ලංකාවේ මුස්ලිම් බ්‍රෑන්ඩ් එක ආක්‍රමණය කිරීමක් ගැනත් කියයි.colombotoday19 October 2021 by colombotoday19 October 20210 නබි තුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් දෙවටගහ පල්ලියේ පැවති උත්සවයට අදිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහබාගී විය. ශ්‍රී ලංකාවේ ජීවත්වන සාම්ප්‍රධායික සුෆි මුස්ලිම් ප්‍රජාව උත්සවාකාරයෙන් නබි... Read more
අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.colombotoday15 October 2021 by colombotoday15 October 20210 අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙනවා. ඒ අපේ ජනබල පක්ෂයේ... Read more
නිරුපමා රාජපක්ෂ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ලැයිස්තුවට. – වහාම පරීක්ෂණයක් කර වත්කම් රාජසන්තක කරන්නැයි ඉල්ලීමක්.colombotoday4 October 2021 by colombotoday4 October 20210 ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ , තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් වන පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින්... Read more
සහරාන් ගේ ගිවිසුම්වලට එකඟ වූ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම ඉලක්ක කරගත් සංවිධාන අනුර කුමාරගේ සන්ධානයට එකතු වෙලා.colombotoday2 October 2021 by colombotoday2 October 20210 ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත බොදු බල සේනා සංවිධානයෙන් විවෘත ලිපියක් යවා තිබෙනවා… 2021/10/02 2021 සැප්තැම්බර් 20 හෝ ඊට... Read more