බොදු බල සේනා “දිවි සරණ” යටතේ ඉදිකළ නිවාස, ඥානසාර හිමිගේ සුරතින් ජනතාවට.colombotoday1 January 2022 by colombotoday1 January 20220 එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක්... Read more
යේසුස් තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම දූතයින්ගෙන් කෙනෙකු බව සඳහන් කරමින් උලමා සභාවෙන් නිවේදනයක්colombotoday24 December 2021 by colombotoday24 December 20210 හෙට දිනට යෙදී තිබෙන ජේසු තුමාගේ උපත සිහි කෙරෙන නත්තල් දිනය වෙනුවෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය... Read more
සෞදි අරාබිය තහනම් කෙරූ තබ්ලිග් ජමාත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදිහ මෙන්න.colombotoday15 December 2021 by colombotoday15 December 20210 “සමාජයට අනතුරක් සහ ත්‍රස්තවාදයේ දොරටුවලින් එකක්” ලෙස හඳුන්වමින් සෞදි අරාබිය විසින් තබ්ලිග් ජමාත් (Tablighi Jamath) සහ Da’wah කණ්ඩායම තහනම් කර ඇත. “මෙම තබ්ලිග් ජමාත් කණ්ඩායම... Read more
මුස්ලිම් ජනතාවගෙ හරසර මැද ඥානසාර හිමි කාන්තන්කුඩියට – එක රටක්, එක නීතියක් බලකායට ඉහල ප්‍රතිචාරයක්colombotoday6 December 2021 by colombotoday6 December 20210 ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය... Read more
අරාබියට එක නීතියක් ලංකාවට නීති ගොඩක්colombotoday28 November 2021 by colombotoday28 November 20210 නිදහස ලැබූ නමුදු බ්‍රිතාන්‍යයන්ගේ චාරිත්‍ර පවත්වාගෙන යාමේ සිරිතක් ලංකාවේ තිබේ. කතානායකවරයා, අග විනිසුරු ඇතුළු විනිසුරුවරුන් විනිසුරුවරියන් හිස් ආවරණයක් (විග්) පැළඳීම නිදසුනකි. “ඔළුව කසන” නිසා හිස්... Read more
කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයටcolombotoday19 November 2021 by colombotoday19 November 20210 කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක්... Read more
මුස්ලිම්වරු – ඉස්ලාම්වාදීහු – ජිහාඩ්වාදීහු: තේරුම් ගත යුතු වෙනස්කම්! – ඉස්ලාම් ආගමෙන් ඉවත්වූ රිෂ්වින් ඉස්මත් ලියයිcolombotoday12 November 2021 by colombotoday12 November 20210 2020 දී පන්ති කාමරයක මුහම්මද් නබිතුමාගේ පින්තූරයක් ප්‍රදර්ශනය කළ බවට චෝදනා කරමින් පිහියෙන් ඇන ඝාතනය කරන ලද ප්‍රංශ පාසල් ගුරුවරයෙකු වූ සැමුවෙල් පඩිගේ අනුස්මරණ දිනය... Read more
“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායට ද්‍රවිඩ නියෝජිතයන් පත් කරයි.colombotoday10 November 2021 by colombotoday10 November 20210 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය සඳහා අලුතින් රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන් මැතිතුමා, යෝගේෂ්වරී පත්ගුණරාජා මැතිතුමිය, අයියාම්පිල්ලෙයි... Read more
“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්colombotoday30 October 2021 by colombotoday30 October 20210 “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව එම කාර්ය සාධක... Read more
අද පාර්ලිමේන්තුවේ විවාද කරන මාලබේ ස්ලිට් වංචාව Colombo Today හෙලිකලේ 2018 වසරේදී. – අවාසනාවට එකල අවධානයට ලක් වුනේ නෑcolombotoday22 October 2021 by colombotoday22 October 20210 මාලබේ ස්ලිට් ආයතනය වංචා සහගත ලෙස රජයෙන් පුද්ගලික පාර්ශවයක් අතට ගැනීම සඳහා උත්සහයක් පවතින බවට Colombo Today වෙබ් අඩවිය 2018 වසරේ ජනවාරි 23 වනදා හෙළි... Read more