දෙමටගොඩ ත්‍රස්තවාදීන් රැදී සිටි නිවසේ හිමිකරු යැයි ඇල්ලූ පුද්ගලයා රිෂාඩ් බදියුදීන් සමග…
ඊයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාව අතරතුරදී දෙමටගොඩ මහවිල උද්‍යානය පාරේ පිහිටි නිවසකද පුපුරවා ගැනීමක් සිදුවුණා. පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම නිවසේ හිමිකරු යැයි සැලකෙන...