රණවිරුවන්, විධායක ජනපති ක්‍රමය, 20වන සංශෝදනය පිළිබඳව විමල්ගෙන් සැර කතාවක්colombotoday4 March 2019 by colombotoday4 March 2019044 මුළු රටටම ඉල්ලන ගෝඨාභය රාජපක්ෂයන් මහින්ද කඳවුරේ සිටියදී ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන එජාප – ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට තමන් ඇතුළු ජාතික... Read more
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)colombotoday3 March 2019 by colombotoday3 March 2019045 සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය හෙට(4) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් හෙට (4)... Read more
ජිනීවා මානව හිමිකම් මායාවට තවත් දක්ෂ බුද්ධි නිලධාරියෙක් බිලි දෙයි. මහා පාවා දීම දිගටම. ජාතික ආරක්ෂාව කම්මුතුයිcolombotoday28 February 2019 by colombotoday28 February 2019064 වව්නතීව් පොලිස් මුරපොලට ප්‍රහාර එල්ල කරමින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම හරහා LTTE යලි නැගිසිටමින් ජාතික ආරක්‍ෂාවට හා සාමාන්‍ය ජන ජීවිතයට එල්ල විය හැකි තර්ජණයන්... Read more
මහවිරු දින පොලිස් නිලධාරීන් ඝාතනය යටගැසීමේ තැතක්. රණ ශුර,රණ වික්‍රම බුද්ධි නිලධාරියා අද(26) අත්අඩංගුවට?colombotoday26 February 2019 by colombotoday26 February 2019050 2018 නොවැම්බර් 30 දින කොටි මහවිරු දිනයට සමගාමීව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවමින් මඩකලපුව වවුනතිව් පොලිස් මුරපොලට එල්ලකෙරුණු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් යලි කොටි ත්‍රස්තවාදීන් හිස... Read more
එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයිcolombotoday25 February 2019 by colombotoday25 February 2019059 ක්සත් ජාතික පක්‍ෂයේ මුස්ලිම් ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලයට කොකේන් විශාල තොගයක් ගෙන ආ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු මෙම චෝදනාව කලේ දෙරණ නාලිකාවේ... Read more
ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කර රණවිරු දඩයම යලි ඇරඹෙයි. – නාවික බුද්ධි නිලදරුවෙකු අත්අඩංගුවට.colombotoday22 February 2019 by colombotoday22 February 20190120 2007 වසරේ සිට 2009 වර්ෂය දක්වා ත්‍රිකුණාමලය නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කරන අතර තුරදී කිලෝ 1008 ක බරකින් යුත් මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම... Read more
‘රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා’ – එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිනියම් වෙයි…colombotoday21 February 2019 by colombotoday21 February 2019049 ‘අගමැතිතුමනි, රන්ජන් රාමනායක අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා’ යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී... Read more
චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවටcolombotoday14 February 2019 by colombotoday14 February 2019048 මිහින්තලය රජමහා විහාර පුද බිමේ මැද මළුවේ කන්තක චෛත්‍ය අසල පිහිටි පරිවාර චෛත්‍යයක නැග සිටි තරුණයන් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. මෙසේ... Read more
කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…colombotoday6 February 2019 by colombotoday6 February 2019079 ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ උරුතෙල් , ෆාම් ඔයිල් , ලැක්ටොස් මිශ්‍රකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විදේශීය පර්යේෂණාගාරය පරීක්ෂාකර බැලීමට... Read more
පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි – ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ අතරcolombotoday5 February 2019 by colombotoday5 February 2019059 පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින් පිරිසක් ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක... Read more