ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා. ඔබ ආඩම්බර වෙන්න. – විරතු හිමිගෙන් ඥානසාර හිමිට පණිවුඩයක්
මියන්මාර 969 සංවිධානයේ පුජ්‍ය අෂින් වීරතු හිමි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකර සිටියා. ඒ මියන්මාරයේ මැන්ඩලේ...