ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි
බුදු දහමට අපහාස කල බවට චෝදනා එල්ලවී සිටින, දැනට මෙරටින් පැනගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යලි දිවයිනට පැමිණීමට මෙහෙයුමක් දියත්කර ඇති බව වාර්තා වෙනවා....