ඉස්ලාම් අන්තවාදීන් ගුරුවරයෙකුගේ හිස ගසා දැමීමත් සමගම ප්‍රංශය නබි තුමාගේ චාලි හෙබ්ඩෝ කාටුන් පෙන්වයි
ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාවක් ලෙස “චාලි හෙබ්ඩෝ” කාටූන් පසුගිය බදාදා සවස ප්‍රංශයේ ටූලූස් සහ මොන්ට්පෙලියර් හි හෝටල්වල ප්‍රධර්ශනය කරන ලදි. Hommage à Samuel Paty et...