රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්colombotoday25 November 2020 by colombotoday25 November 20200 රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.... Read more
හිස්බුල්ලාගේ ජිහාඩ් කණ්ඩායම මෙතෙක් අවි භාරදී නැහැ | පාස්කු කොමිසමේදී හෙළිවෙයිcolombotoday25 November 2020 by colombotoday25 November 20200 නැගෙනහිර පළාතේ 2008 වර්ෂයේ පමණ ක්‍රියාත්මක වූ ජිහාඩ් මතධාරී ආයුද සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් 18න් එකක් මෙහෙයවනු ලැබුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බව නැගෙනහිර... Read more
ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්colombotoday24 November 2020 by colombotoday24 November 20200 “පසුගිය සතියේ ඉක්වදෝරයේ ගංගාවක ජලයේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුණා. එම ජල සාම්පල සියල්ලම කොවිඩ් 19 වයිරසය සහිත බව තහවුරු වුණා. ඒ නිසා... Read more
කොවිඩ් නම් පුච්චන්න. කොවිඩ් නැත්නම් වලලන්න. | අලි සබ්‍රි ඕනෑවට වැඩි. මේ ආණ්ඩුව තනියෙන් කනවා. | ඥානසාර හිමියෝ කියති.colombotoday23 November 2020 by colombotoday23 November 20200 කොරෝනා මරණ සම්බන්ධයෙන් එක් ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් එය ජාති ආගම් මත වෙනස් නොවිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර... Read more
කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Videocolombotoday21 November 2020 by colombotoday21 November 20200 වසංගතවලින් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමිදානය කළහොත් සිදුවන අවදානම් තත්වය පිළිබඳව තමන් මහාචාර්යවරියක් ලෙසත් තමාගේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් ඇත්තේ ජල භූ විද්‍යාව ආශ්‍රිතව වීම හේතුවෙනුත් ඈත අතීතයේ... Read more
කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයිcolombotoday18 November 2020 by colombotoday18 November 20200 පර්යේෂණයක් සිදුකර නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් කොරෝනා මරණ භූමිදානය සිදුකිරීම කිසිසේත්ම නොකළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පවසනවා. කොරෝනා රෝගයෙන් මියයන... Read more
Video: කොරෝනා මරණ භුමිදානයට මන්නාරම කිසිසේත්ම සුදුසු නෑ. | මහාචාර්ය මෙත්තිකා විතානගේcolombotoday17 November 2020 by colombotoday17 November 20200 කොරෝනා මරණ භුමිදානයට මන්නාරම හෝ තලෙයිමන්නාරම කිසිසේත්ම සුදුසු නොවන බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Colombo වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් විතානගේ... Read more
කොරෝනා මළ සිරුරු භූමිදානය බාසල් සම්මුතිය සහ පරිසර පනත උල්ලංඝනය කිරීමක්. – Videocolombotoday16 November 2020 by colombotoday16 November 20200 පරිසර පනතට අනුව සහ බාසල් සම්මුතියට අනුව ආන්තරායික අපද්‍රව්‍යයක් වන කොරෝනා වෛරසය වැළඳුනු මළසිරුරු බැහැර කල යුතු බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත්... Read more
බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි.colombotoday14 November 2020 by colombotoday14 November 20200 ලාහුගල ජාතික වනෝද්‍යානයේ සීමා සටහන් කරමින් වනජීවී දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර තිබු මායිම් ගල් ඉවත් කර වනෝද්‍යානයේ සීමා සටහන් කිරීමට විරුද්ධ වෙමින් ජාතික වනෝද්‍යානයක් තුල... Read more
කොවිඩ් 19 මළ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් | පරිසර පනත ප්‍රකාරව විනාශ නොකලොත් නඩු | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියයිcolombotoday13 November 2020 by colombotoday13 November 20200 කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇති බැවින් අන්තරාකාරී... Read more