Category : featured

කොවිඩ් 19 මළ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් | පරිසර පනත ප්‍රකාරව විනාශ නොකලොත් නඩු | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියයි

colombotoday
කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇති බැවින් අන්තරාකාරී...

දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව විහාරස්ථානවලට ඉඩ නෑ. | දෙමල ජාතික සන්ධානය යලිත් බලහත්කාරය පායි

colombotoday
වවු­නි­යාවේ දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව ප්‍රදේ­ශයේ සපු­ම­ල්ග­ස්කඩ නමින් බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් ඉදි ­කරන බවත් ඊට දෙමළ ජාතික සන්ධා­නයේ විරෝධය පලකරන බවත් එම පක්ෂයේ මුල­තිව් නාය­ක­යන් ප්‍රකාශ...

කොරෝනා ආසාධිත දේහයන් භූමිදානයට අවසර දී නෑ. සිදුකරන්නේ ආදාහනය පමණයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday
කොරෝනා අසාදිත දේහයන් භූමිදානය කිරීමට රජයෙන් අවසර දුන් බවට පලවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශයක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා. මේ අනුව වර්තමානයේ පවතින...

කොවිඩ් මුස්ලිම් මරණ වැළලීමට රජයෙන් අවසර. | අලි සබ්‍රි තහවුරු කල බව තවුහිඩ් ජමාත් කියයි

colombotoday
කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි තහවුරු කල බව සිලෝන්...

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday
ශ්‍රි ලංකාවේ තැන්පතුකරුවන් ගෙන් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා සහගත ලෙස ලබා ලත් බවට චෝදනා ලැබ මේ වනවිට මහ බැංකුවේ සහ පොලිසියේ විමර්ශෂණවලට ඉලක්ක වී...

අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. | කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.

colombotoday
මළ සිරුරු භූමදානය කිරිම යනු තම ජනතාවගේ අයිතියික් ලෙස සලකා ඊට ඉඩ දිය යුතු බවට මුස්ලිම් මන්ත්‍රීවරුන් තර්ක ගොඩනගන්නේ ආගමික අන්තවාදී බලවේග සතුටු කිරීමට බවත්...

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකුගෙන් සේවිකාවකට ලිංගික අතවර | කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි

colombotoday
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකු විසින් තම කාර්යාලයේ සේවයේ නියුතු සේවිකාවකට ලිංගික අතවර කර ඇති බව වාර්තා වෙනවා. මේ සිදුවීම පිළිබඳව එම අධිකාරියේ වගකිවයුතු...

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

colombotoday
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමට නියමිත නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා හිටපු සාමාජිකයන් තිදෙනාම ඇතුළත් නොවනු ඇතැයි එම කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණ...

කොරෝනා වෛරසයෙන් මියගිය අයගෙන් 9ක් මුස්ලිම්. | වැලලෙන්න ඉල්ලමින් මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ඊයේ (3) දිනය වන විට මුස්ලිම් ජාතිකයන් නව දෙනෙකු මියගොස් ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්...