කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.colombotoday23 December 2020 by colombotoday23 December 20200 වෛරස් පැවැත්මට උෂ්ණත්වය හා ආර්ද්‍රතාවයේ බලපෑම සොයා බැලීම සඳහා 2010 අධ්‍යයනයක් සිදුකර ඇත. ඒ සඳහා COVID-19 වෛරසයට සම්බන්ධ වෛරස් දෙකක් භාවිතා කර ඇත. අඩු උෂ්ණත්වය... Read more
පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතුයි. | මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.colombotoday16 December 2020 by colombotoday16 December 20200 මාලදිවයිනේ පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි. කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ... Read more
සීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනෙයි.colombotoday14 December 2020 by colombotoday14 December 20200 කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය පසුගිය සතියේ එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රදේශයෙන් සොයාගත් බව එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය සිටියි. සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් සිදුකරන ලද සෝදිසි කිරීම්... Read more
පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.colombotoday14 December 2020 by colombotoday14 December 20200 ඔස්ට්‍රියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බින්දුවක් යොදා ප්‍රතිදේහජනක පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි ප්‍රතිපලය COVID-19 ධනාත්මක ලෙස ලැබී ඇත. පසුගිය සිකුරාදා වියානාහි පැවති රැස්වීමේට FPO... Read more
අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.colombotoday12 December 2020 by colombotoday12 December 20200 ජනතා විරෝධය හමුවේ වසර දෙකකට රුපියල් කෝටි 40 ක් ගෙවා අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයෑමට ගෙන තිබූ තීරණය රටේ ඉහලම බලධාරියෙකුගේ නියෝගයෙන් අත්හිටුවා ඇති... Read more
මුස්ලිම් මැති ඇමතිවරු මෙවර අගමැති අල්ලයි. කොවිඩ් මරණ භූමදානයට භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්colombotoday11 December 2020 by colombotoday11 December 20200 කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී... Read more
භූමිදානය කලොත් වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙනවා. |කොචිඩ් මළ සිරුරු ආදාහනය පමණයි. සෞඛ්‍ය ඇමතිනි කියයි.colombotoday3 December 2020 by colombotoday3 December 20200 “කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට දැනට පවතින රෙගුලාසිවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් 12 ම... Read more
කොරෝනා මරණ වැළලීමට ඉල්ලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි. – Breaking Newscolombotoday1 December 2020 by colombotoday1 December 20200 කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි කණ්ඩායම් කිහිපයක් විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම්... Read more
කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.colombotoday28 November 2020 by colombotoday28 November 20200 ඩෙන්මාර්කයේ ලොම් සඳහා ඇති කරන “මින්ක්” නැමති මුගටි විශේෂයකගෙන් කොවිඩ් -19 වෛරසයෙහි විකෘති අනුවාදයක් සොයාගත් පසු, අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් නොවැම්බර් මස මුලදී මිලියන ගණනක් සතුන්... Read more
මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.colombotoday27 November 2020 by colombotoday27 November 20200 පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන් කඩුව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඕනෑගම සිංහරාජ ග්‍රාමයට පහලින් ගලා යන පෙරීආරු ගඟ හරස්කොට ඉදිකර ඇති වේල්ලට ඉහලින් ලංකාපුර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත්... Read more