පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.colombotoday24 May 2021 by colombotoday24 May 20210 දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා... Read more
25 වනදා ලඟම ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට ජනතාවට අවස්තාව.colombotoday23 May 2021 by colombotoday23 May 20210 එළඹෙන 25 වනදා උදෑසන 4.00 ට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තම නිවාස අසල ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට පමණක් ජනතාවට අවස්තාව හිමි වන... Read more
බුර්කා සඳහා වන මෝඩ තහනම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ යුතුයි. | කොටින්ට ඔක්සිජන් දුන් “හියුමන් රයිට් වොච්” අන්තවාදීන්ට පක්ෂව ජනපතිට පහර දෙයි.colombotoday21 May 2021 by colombotoday21 May 20210 ජාතික ආරක්ෂාවට තර්ජනයක් ගෙන දෙන “ගෝනි බිලි ඇඳුම්” මෙරට බාවිතා කිරීම තහනම් කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම පිළිබඳව රාජ්‍ය... Read more
සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝcolombotoday21 May 2021 by colombotoday21 May 20210 ජිවතතයේ කටුකබව අමතක කොට තාක්ෂිණික සයිබර් පංතියට යන්න ඉනිමගෙන් වහලයට යන මේ අයට සරණයක් වෙන්න බැරිද?ඔන්ලයින් ඉගැනිම පිළිබදව සීතල කාමර වල සිට විවිධ තර්ක විතර්ක... Read more
රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනයcolombotoday17 May 2021 by colombotoday17 May 20210 කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ලබන 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් ඊට පසු 25වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා... Read more
සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.colombotoday16 May 2021 by colombotoday16 May 20210 හෙට(17) අලුයම සිට සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති... Read more
මව්බිමට එරෙහිව ක්‍රිස්තියානි එවැන්ජලික සන්ධානය ඇමරිකාවට බොරු කේලාම් කියයි.colombotoday15 May 2021 by colombotoday15 May 20210 පාරම්පරික බෞද්ධ සහ හින්දු ගම්මානවලට පැමිණ සදාචාර විරෝධී අන්‍යාගමිකරණය සිදුකිරීමට ගොස් ග්‍රාමීය ජනතාව සමග ගැටුම් ඇතිකරගන්නා එවැන්ජලිකල් ක්‍රිස්තියානි කල්ලි විසින් එම ගැටුම් තම ආගමික නිදහසට... Read more
පලස්තීනයෙන් රොකට් දහසක් – ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර සියයක්. | ඊශ්‍රායල් පලස්තීන යුද්ධය දරුණු අතටcolombotoday12 May 2021 by colombotoday12 May 20210 ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් සහ ඊශ්‍රායල් හමුදාව අතර සටන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පලස්තීන සටන්කාමීන් විසින් රොකට් දහසකට වැඩි ප්‍රමාණයක් එල්ලකළ බව ඊශ්‍රායලය... Read more
ත්‍රස්තවාදීන් තුරන් කිරීමට සහයෝගය දෙන්න. නැත්නම් ඔබගේ දරුවන්ද බෝම්බකරුවන් බවට පත්වේවි. | රිෂාඩ්ගේ බිරිඳට බොදු බලෙන් පිළිතුරු ලිපියක්colombotoday4 May 2021 by colombotoday4 May 20210 දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ විසින් ඊයේ (3) දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුනා. එහි අඩංගු කරුණු පිළිබඳව... Read more
මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයිcolombotoday3 May 2021 by colombotoday3 May 20210 සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන්ගේ අන්තවාදී කි‍්‍රයා හා ඒ සඳහා ආධාර අනුබලදීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන ගොනුවක් නිසිලෙස අධ්‍යයනය කර පොලිසියට උපදෙස්... Read more